Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්තම ඇත්තයැයි අප සිතා සිටින එහෙත් ඇත්තටම පට්ට පල් බොරු කිහිපයක්.
    1. පොලීසිය කාටත් පොදුව සාධාරණය ක්‍රියා කරවන ආයතනයක් බව.
    2. අධිකරණය තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන බව.
    3. නිල් බලකායෙන් තරුණ පරපුරට සහ රටට සේවයක් සිදුවන බව.
    4. ගෝඨාභය සහ බැසිල් ලංකාවේ පුරවැසියන් බව.
    5. නාමල් ට මාර දේශපාලන දැනුමක් ඇති බව.
    6. අධිවේගී මාර්ගය සැපපහසු සුපිරි මාර්ගයක් බව.
    7. මහින්දගෙ අතේ තියෙන ජප මන්තර ආභරණයේ මාර බලයක් ඇති බව.
    8. සුමනදාසයා සහ චන්සිරි බණ්ඩාරයා ජ්‍යෝතිර්වේදීන් බව.
    9. මැතිවරණ කොමසාරිස් මේ පාර නම් මාර සාධාරණ මැතිවරණයක් තියන බව.
    10. රගර් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් බව.
    11. විමල් වීරවංවංශට දැන් ඡන්ද පදනමක් ඇති බව.
    12. ගලබොඩ අත්තේ පොර ඥානසාර සිංහල බෞද්ධ හිමි නමක් බව.
    13. වාසුදදේව නානායක්කාරට පක්ෂයක් ඇති බව.
    14. දුමින්ද ද සිල්වා ට තම මතකය අහිමිව සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වලින් එකපාරටම එය සුව වූ බව.
    15. ජාතික නාලිකාව රටේ මහජනතාවට අයිති නාලිකාවක් බව.
    16. දුම්වැටි සහ අරක්කු පරිබෝජනය එන්න එන්නම අඩුවන බව.
    17. වත්මන් අගමැතිට සිහිබුද්ධියක් ඇත බව.
    තව ඕනෑම නම් ඔබටද මීට කරුණු එකතු කල හැක.
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
    හිටපන් ඕකක් තිබ්බ යාලුවෙක් උන්නා. උගෙන් අහල බලන්න. බුවා සෙට් කරගන්න එක තමා අව්ල
    FB13 ඔටෝමිරාජ් දාන්න මංඥංද බන්. මචන් ඇන්ජින් ඔයිල් ගැන එකෙක් සම්පූර්න ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. හොයාගන්න බෑනේ.
    1990න් පස්සේ කාර් වල ආවේ 5W-30, 10W-30, 15W-30. ඕකට දාන එක ශුවර් නෑ මචන්
  • Loading…
  • Loading…
  • Loading…