sasliit Dec 18, 2014 මගේ පන්තියේ කල්ලෙක් ලැපට තේ එකක් හලාගෙන ඇත අබාන්ස් ලැපක්ය එය හදන්නට බැරිනම් සුපිරි ටැබැක් ගන්නට ඒකි රෙඩිය උඹට ජොබ සෙටකල හැක 0717948007ට හෙට අදම දුරකථන ඇමතුමක් දෙන්නේනම් තෝ වෙත ඒකිව එවිය හැක
මගේ පන්තියේ කල්ලෙක් ලැපට තේ එකක් හලාගෙන ඇත අබාන්ස් ලැපක්ය එය හදන්නට බැරිනම් සුපිරි ටැබැක් ගන්නට ඒකි රෙඩිය උඹට ජොබ සෙටකල හැක 0717948007ට හෙට අදම දුරකථන ඇමතුමක් දෙන්නේනම් තෝ වෙත ඒකිව එවිය හැක
dmtx Dec 17, 2014 ඉතින් කොහොමද සැප සනීප එහෙම? සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG] මම නම් හොඳින් සිටිමි [IMG] [IMG]
rashmithalwatta Dec 16, 2014 අපිත් බඩු ගන්නේ උබල ගන්න තැන් වලින්ම තමා Jhonekeels, Esys ,Redington,Trident,EPSI,Farteck,Sensemicro,Panaudio,Electrochavel,Sala,Debug,KR(Elakiri Ekek) Avian (Kasper) Samson IT,Devidperis IT 0715326239 ....
අපිත් බඩු ගන්නේ උබල ගන්න තැන් වලින්ම තමා Jhonekeels, Esys ,Redington,Trident,EPSI,Farteck,Sensemicro,Panaudio,Electrochavel,Sala,Debug,KR(Elakiri Ekek) Avian (Kasper) Samson IT,Devidperis IT 0715326239 ....
AWRORA Dec 16, 2014 ලොකු අයියේ....ලැප් වල වීජීඒ කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද? උදා:-මගේ තියෙන්නෙ AMD Vga එකක්...මට පුලුවන්ද Nvidia Geforce කාඩ් එකක් ගහන්න? මෙන්න මේ ත්‍රෙඩ් එක දැකල අහන්න හිතුනෙ...
ලොකු අයියේ....ලැප් වල වීජීඒ කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද? උදා:-මගේ තියෙන්නෙ AMD Vga එකක්...මට පුලුවන්ද Nvidia Geforce කාඩ් එකක් ගහන්න? මෙන්න මේ ත්‍රෙඩ් එක දැකල අහන්න හිතුනෙ...
රත්තරං Dec 14, 2014 අනේ වාසනාවන් තොට කිව්ව මම මැනුවල් හයිජෙට් අලුත් මොඩල් එකක් ගනින් පැට්රල් ගහන්න ඕනේ කියන එක අමතක කරල දාපන්. සර්විස් කරනකොට එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවනම් ඊලග පාර වෙනකම් ඇති (මැනුවල් එකක් ගනින්, ඇලෝවීල් දාන්න එපා. තියෙන රිම් සයිස් එකෙන් දුවපන්. ඇක්වා හයිබ්‍රිඩ් ජරාව කැලේ ) දැන් ඕවගේ ගනන් බහී හිටු කියල. අලුත් මොඩල් එකම ගනින් කොහොම හරි. පරන එකේ සෙන්සර් කේස් අනික උබට ඕනේ තරම් බඩු දාන්න ඉඩ තියෙනවා, උබේ සබ්ජෙක්ට් වලටත් හොදයි පස්සේ සීට් දෙක නමාගත්තහම, කිබුලයියා කිව්වා උබ වැගන් එක ගත්තෙත් ඔන්න ඔය කාරනාව ගැනම හිතලලු. මමනම් ඉතින් දන්නේ නෑ:rolleyes::rolleyes::rolleyes: එව්රිය ලස්සන උනාට තෙල් කරන්නේ නෑ[/B]
අනේ වාසනාවන් තොට කිව්ව මම මැනුවල් හයිජෙට් අලුත් මොඩල් එකක් ගනින් පැට්රල් ගහන්න ඕනේ කියන එක අමතක කරල දාපන්. සර්විස් කරනකොට එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවනම් ඊලග පාර වෙනකම් ඇති (මැනුවල් එකක් ගනින්, ඇලෝවීල් දාන්න එපා. තියෙන රිම් සයිස් එකෙන් දුවපන්. ඇක්වා හයිබ්‍රිඩ් ජරාව කැලේ ) දැන් ඕවගේ ගනන් බහී හිටු කියල. අලුත් මොඩල් එකම ගනින් කොහොම හරි. පරන එකේ සෙන්සර් කේස් අනික උබට ඕනේ තරම් බඩු දාන්න ඉඩ තියෙනවා, උබේ සබ්ජෙක්ට් වලටත් හොදයි පස්සේ සීට් දෙක නමාගත්තහම, කිබුලයියා කිව්වා උබ වැගන් එක ගත්තෙත් ඔන්න ඔය කාරනාව ගැනම හිතලලු. මමනම් ඉතින් දන්නේ නෑ:rolleyes::rolleyes::rolleyes: එව්රිය ලස්සන උනාට තෙල් කරන්නේ නෑ[/B]