waligamaya
Reaction score
597

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    මචං BUMP එකක් දෙන්න ,,


    http://www.elakiri.com/forum/showthread.php?t=1653118
    (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
    සප් එකක් දෙන්න මචං
    මචං සසල හද විල්තෙර ත්‍රෙඩ් එක බලපන් මගේ කමෙන්ට් එකක් ඇති
    පොදු අපේක්‍ෂක මෛත්‍රී අත්අඩංගුවට ගත යුතුයි
    ගලගොඩඅත්තේ ඥනසාර හිමි
    සිරිමන්ත රත්නසේකර
    රටට එරෙහි කුමන්ත්‍රණවල නියෑළී සිටීමේ චෝදනාව මත විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගතයුතු යෑයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (1 වැනිදා) සඳහන් කළහ.

    තමන්ගේ ළමයව මෛත්‍රිගේ කට්ටය නිසා මැරුනු බවට සැකයි කීවා.
    * පොඩි එකෙක් අඩ අඩ තමන්ගේ අම්මා ඉන්නේ මෛත්‍රි ගාවා කියලා පොලිසිය කියලා වැරදිලා අයි.ටී.එන් එකට ඇවිත් කීවා.
    * හැම දාම ජාතිකේ ,අයි.ටී.එන් එකේ මෛත්‍රිගේ වෙන වංචා දුෂන ගැනත් යනවා
    අම්මපා මේ රටේ නීතියක් නැතිය මේවට දඩුවම් දෙන්න සාක්ෂිත් තියෙද්දි.ඒ තරම් රටේ නීතිය වල් වැදිලද ,
    ඊටත් වඩා මේවා ආන්ඩුව යටතේ ඉද්දි කරපු වැරදිනම් වැරදි කාරයින්ව රැකපු මහ උන්දැටත් දඩුවම් දෙන්න මේ රටේ නීතියක් නැතිද ,මහ උන්දැ මහ පුටුවේ ඉන්නකම් දඩුවම් දෙන්න බෑ කියමුකෝ .එහෙනම් මහ පුටුවෙන් බස්සමු ඊට පස්සේ සාමාන්‍ය පුරවැසියෙක්ට වගේ දඩුවම් ලැබෙයි හොරු රැක්කට මේ වගේ .පොඩි හොරුන්ට දඩුවම් දීලා වැඩක් නෑ මහ හොරට නැතිව.
    අදත් විමසුම පිටපත - සුදර්මන් බොරලුගොඩගෙන්
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා.
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්.. පැතුම් ඉටුවෙන ජයෙන් ජය වෙන වසරක් වේවා!!!!
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..
    මහින්ද එලවමු
  • Loading…
  • Loading…
  • Loading…