gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔකට තම්යි කියන්නෙ දෙශපාලනය කියලා මෙ තුන් වෙනි ලොකයෙ යුද්දෙ දිනුව ගමන් මිනිස්සු කිවුවෙ
    මරට ජිවිත කලෙම චන්දෙ දෙනවා කියලා එ කියාල් මාස ගානක් යන්න උනෙ නැහැ විවිද බලවෙග ෆොන්සෙකා මහත්තයාව කෙටෙවුවා

    අනිත් හිටපු නායකයො 60දහ 70 මැරුවා
    මරාගෙ ආන්ඩුවෙ එහෙම එවා නැහැ රතුපස් වලයි මිගමුවෙයි ඇරෙන්න එකටත් මරාට කෙලින්ම ඇගිල්ල දික් කරන්න බැරි දෙවල් ප්‍ර්ජාත්‍ර්නතය නැහැ කියනවා එක මරාගෙන් උල් ලන්ගනය උනෙ නැහැ රටෙ ඉන්න සමහරක් හරක්ගෙන් උනා මිසක්
    හොරකම ගැන කියන්න ගියොත් රටෙ ඉන්න දුප්පතාගෙ ඉදලා අවසනෙ වෙනකම් හොරු ඉන්නෙ
    අපි සමජයක් වශයෙන් පිරිහිලා හෙතුව සමජ සුබ සිද්දිය සමජ අචාර දර්ම උගන්වන්න ඔන ස්වාමින්වහන්සෙලා පුජකවරු
    ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..? බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..? උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?
    ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..?

    බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..?

    උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?
    අපි කෙල්ලෙක්ට කැමතිනම් කෙල්ලට නිරායාසයෙන් සිත යොමුවේ
    අපි ගොන්නුන්නට කැමතිනම් ගොන්නුන්ට නිරායාසයෙන් සිත යොමුවේ
    අපි කොල්ලෙක්ට කැමතිනම් කොල්ලට නිරායාසයෙන් සිත යොමුවේ
    එහෙත් බුද්ධීමතා සිතාමතාම යොමුවූ අහකට ගනී
    වෙන උන්ට බයේ නොව තමා සහ තම පවුලේ ආර්ථික හා මානසික යහපත ගැනත්
    බුද්ධිමතුන්ගේ ස්වභාවය ගැනත් සිතාය
    අනේ මට ෆුකේ අමාරුවද තෝ වෙනුවෙන් පී එම් කරන්න
    තෝ බීලද බේබද්ද ?
    එක අතකට අපි මොකටද බන් එක එකාට බයේ අපේ මතය නවත්වන්නෙ
    උඹ ඕන එකක් කියපන් මයෙ අම්මෙ
    උම්ම
    මල්ලි මේ අහපන්

    මොකා වුනත් මහින්දට අවු 18 ක් බැහැ

    සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි
    මහින්දට චන්දෙ දෙන්නේ සොන්නයෝ
    මම පාරේ ඉදල එයට call කලොත් කියන ඒවා ඇහෙන්නේ නැති උනොත් එයට කේන්ති යනවා ..කියන ඒවා ඇහෙන්නේ නැ කියල ...සමහර වෙලාවට phone එක cut කරනවා ..ඔය පොඩි උදාහරණයක් විතරයි ..ඕවගේ ඕනි තරම් දේවල් වෙලා තියෙනවා ..එය ගොඩක් ආදරෙයි මට..මමත් එහෙමයි :( 1 3 as
    ඒක නම් එහෙම තමයි බං.. මිනිස්සුන්ගෙ ඇත්ත ස්වරූපය පේනවා සමහර වෙලාවට ලැබෙන රෙප් වලින්.. මගෙන් සමහර ත්‍රේඩ් වලට රෙප් අට නවය අඩු වෙන වෙලාවලුත් තියෙනවා.. ඒ කියන්නෙ රෙප් පවර් එක හොඳට තියෙන එකෙක්නේ.. ගොඩක් උන් අම්මට බැනලා තමා මගේ රෙප් කපන්නෙ.. මොකද මං අම්මට බනින එකට විරුද්ධව කතා කරනවනේ නිතරම.. ඒක උන් දන්නවා.. උන් තමා ඔලුව අතගාලා ටොක්ක අනින්නෙ.. ජරා සාමජයක් බං.. පාරට බැස්සත් ඔය ටිකමනේ.. ඉන්න තැන හොඳ කියලා නැති තැන බනිනවා..
    හ්ම්.. ඒක නම් ඇත්ත බං.. උන්ට තර්ක කරන්න බැරිව පරදින්න යනකොට අම්මට හරි බැනලා දිනන්න බලන්නෙ.. එහෙම උන් එක්ක නම් කතා කරලා තේරුමක් නෑ.. ඊයෙ ඌ සමාව ගත්තා උඹගෙන්..
  • Loading…
  • Loading…
  • Loading…