maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකනේ ඩෝ අපි ඔය පකාට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ.. :D
    ජනාධිපතිවරණය පැරදුනොත් මහින්ද විදුලි පුටුවට යන බව :dull:
    ඔව් මංච මේව තේරෙන්නෙ නැති උන් තාමත් ඉන්නව කියලා හිතන්නවත් පුලුවන්ද. ඒත් ඇත්ත නම් තාමත් ඒ වගේ බුවාල ඉන්නව කියන එකයි.
    දැන්නම් තියෙන තත්වෙ හැටියට ලොකු පෙරලියක් උනේ නැත්තම්, මරා අනිවා පරදයි. 25 වෙනිදා අපේ ගෙදර අපේ දානයක් තිබුනා. අරක්ශක අමාත්‍යන්සේ වැඩකරන අපේ නැදැ අයියා කෙනෙක් කිව්වේ උන්ගේ තැපැල් චන්ද වලින් මරා පරදයි කියලා. කොලබ නගර සබවේ වැඩකරන කෙනෙකුත් කිවා උන්ගෙත් මරාට චන්ද නැකියලා.
    හපො කිරියේ හරි හමන් දෙශපලන නුලක් නැ. මඩ නානව ඔප දුප කියනව විතරයි. මම ඊයේ මතර JVP කැම්පෙන් එකකට සහබහි උනා. 10km විතර ඇවිද්දා. මිනිස්සු වහන බයික් නවත්තලා අපෙන් පත්ත්‍රිකා ඉල්ල ගත්තේ. :):)
    ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..? බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..? උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?
    ඉන්නවා මචන්.. වැඩ වගයක හිර වෙලා ඉන්නේ මේ ටිකේම.. :(
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ...?
    මෛත්‍රී පාලනයක් ලැබෙයි නේද අපිට? :D
    එල බං.. මටත් ඔය හෙනේම තමා තියෙන්නෙ.. කඩ්ඩ කියවන්න අමාරුයි..
    මානසිකව වැටෙනවා.. :(
    පරිවර්ථන කෘති හම්බවුනේ නැද්ද..?
    කෙල්ලට බං මට නෙමේ.. ඉංශ්‍රීසි උනත් කමක් නෑ දන්නවා නම් හොඳ කතා ටිකක් දියන්කො..
    මම ඉංශ්‍රීසි පොත් කියවන්නෑ.. කඩ්ඩ ටිකක් අවුල් නිසා..
  • Loading…
  • Loading…
  • Loading…