gayankuwait Dec 31, 2014 kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
sasliit Dec 27, 2014 යකෝ තොට පිස්සුද මට හැමදාම උඹ උඹමයි ඇදුමෙන් පැලදුමෙන් නෙමෙයි කාටවත් ඕන නිසාත් නෙමෙයි උඹ උඹම වෙයං මචං මටනම් දැක්කත් නොදැක්කත් හැමදාමත් උඹ හදවතේ ලොකු තැනක් අරං ඉන්න හොදම සහෝදරයෙක් මචං ඒ නිසා උඹ වෙනස් වෙන්න එපා මචං
යකෝ තොට පිස්සුද මට හැමදාම උඹ උඹමයි ඇදුමෙන් පැලදුමෙන් නෙමෙයි කාටවත් ඕන නිසාත් නෙමෙයි උඹ උඹම වෙයං මචං මටනම් දැක්කත් නොදැක්කත් හැමදාමත් උඹ හදවතේ ලොකු තැනක් අරං ඉන්න හොදම සහෝදරයෙක් මචං ඒ නිසා උඹ වෙනස් වෙන්න එපා මචං
mldarshana Dec 25, 2014 සුනිල වරළස මුදන්නී ... දෙදන දක්වා හෙලන්නී ... සුවඳ විහිදා යවන්නී ... මහද පුබුදන්නේ ... මල් බිසෝ වැන්නී //
සුනිල වරළස මුදන්නී ... දෙදන දක්වා හෙලන්නී ... සුවඳ විහිදා යවන්නී ... මහද පුබුදන්නේ ... මල් බිසෝ වැන්නී //