ලංකාවේ ඉතුරුවී ඇති නීති:
වලංගු ආදායම් බලපත්රයක් නොමැතිව ධාවනය කිරීම
වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවනය කිරීම
රියදුරු බලපත්රයක් නොමැතිව ධාවනය කිරීම *
ආසන පටි නොපැළඳ ධාවනය කිරීම *
ආරක්ෂක හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම
සුදු ඉර කැපීම
සුදු ඉරි දෙක කැපීම
පදික මාරුවේ ඉස්සර කිරීම
නවතා අවහිර කිරීම *
(* කොන්දේසි සහිතයි)