මෙහෙමයි සීන් එක බන්,ඉස්සර ඕකට ඔහොම අවුලක් තිබුනෙ නෑ

මේ මෑත කාලෙක ඕකට හොයාගන්න බැරි ලෙඩක් හැදුණා

ගෙදරින් ඕකට බෙහෙත් කරන්න නොගිය දිහාවක් නෑ

නොකරපු දෙයක් නෑ

පස්සෙ ගෙදර අයට තේරුණා මේක හොඳ කරන්න බෑ කියලා


දැන් ඕකව ගෙදරින් අතහැරලා දාලා ඉන්නෙ

කවුරුත් මුකුත් කියන්නෙ නෑ පව් කියල හිතලා

ඔන්න බලපංකො ඉතින් ලෝකෙ හැටි නේද බං?මොනව උනත් පවු බන් අහිංසක හොඳ එකා

