අනේ බන් උබට කොච්චර කිව්වත් තේරෙන්නෙ නැහැනෙ.ඌ ගයන්කුවෙට් එරොසන්ල වගේ නූගත් එකෙක් නෙමෙයි දොස්තර කෙනෙක්.ඌ කඩෙ යන කලාවක් තියෙනව.ඌ කවදාවත් මාරට හොදක් කියන්නෙ නැහැ.ඒවගෙම විපශෙට අහුවුන ගමන් කෙලිනව.අනුර කුමාර පක්ශ නායකය වෙන කොට උබ හිටියෙ නැහැනෙ මූ කිව්ව පටස් ගාල අනුරය එම්බසි එකකින් සල්ලි ගන්නව කියල.ඔතකොට මේකෙ ඉන්න ජප්පොත් කටබිම ඇන ගත්ත මම විතරයි මූට අගෙන්ස්ට් කතාකරේ.

