crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ane manda ban :(
    moka dinnath api paradai
    uba ohoma kiya kiya idala heta gihin mahindayatama gahapiyako :angry:
    ane manda oi monawa weida kiyala.. :(
    ube thama adahasak nadda katada kathire kiyala?
    තාම කෙල්ලෙක් හෙළුවෙන් ඉන්නවා හැබැහින් දැකල නෑ :sorry:
    6 වෙනිදාන් පස්සේ චන්ද දැන්වීම් තහනම් කළා....... :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1653801

    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා
    ඔන්න මචං බලන්න

    ඔන්න මචං
    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
    රාජසිංහ උන්නැහැට විරුද්ද වෙලා පරංගියාට එකතු වෙලා උන නස්පැත්තියම තමයි මෙ ආයෙ වෙන්න හදන්නෙ මරාගෙ ආන්ඩුවෙන් උද්ගොශන වල මැරුනෙ 6 යි අතුරුදහන් උනෙ 4ක් වගෙ 10 ට හරියන්න ලක්ශ 5ක් විතර මැරෙන වැඩක් වෙන්නෙ හරියට රාජසින්හ එලවලා පරඞ්ගියා වෙහෙර විහාර කඩලා බිලිදාගෙ ඉදලා මහල්ල වෙනකම් මැරුවා වගෙ ඉතිහාසය නැවත් ලියවිමක් වෙන්නෙ උබෙ යාලුවෙක් වශයෙන් කියන්නෙ උබ සිංහලනම් ආයෙ එ වැරද්ද වෙන්න තියන්න එපා
    එවපන්කෝ කුකුලොහ් අගේ කරන්නේ නැතුව...
  • Loading…
  • Loading…
  • Loading…