crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕකනේ බං මං පාලකයන්ට බනින්න කැමති නැත්තේ...
    හරකුන්ගේ නායකයා හරකෙක් මිසක් සිංහයෙක් වෙන්නේ නෑනේ බං...
    අපේ උන්ටම ගැලපෙන පාලකයෝ ටිකකුත් ලැබිල ඉන්නවා මොනවා නැතත් යස අගේට...
    :lol:
    මචං උබ මේපාර වෙනසක් ඇති කරන්න ජන්දේ දෙයි කියලා මම හිතනවා .. හැමදාම දකින මහින්ද චින්තන දැන් ඇති වෙලා තියෙන්නේ ඇත්තටම එක උබත් පිලිගන්නවා නේ,
    අනිත් එක මාරාගේ දුෂණ වංචා ,කොමිස් ගැහිලි ,හොරකම් ,මැරකම් ඉතිරෙන්න තියෙනවා මේ ජනධිපතිවරනෙත් මාරාගේ පිලේ උන් දාපු සෙල්ලම් උබලා දැක්කානේ , මාරාට බැ ලොවෙත් ආර්ථික පරිහනයට විසදුම් ගෙන්න එකට ඕනකරන උගත් පිරිස මරාට නැ ඒ වෙනුවට ඉන්නේ පවුල් සංස්ථාව ..

    කොහොම උනාත් තව අවුරුදු 8ක් මාරාට රටයන්න ඉඩ තියන්න බැ මචං !
    පොලිස් කාරයෝ ගැන උබට කියන්නවත් දෙයක් නෑනේ...
    රජයේ කාර්යාලෙක වැඩ වෙන හැටිත් දන්නවනේ...
    තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ බං...
    විනය කියන දේ නැති වෙච්ච ගමන් ඕනම රජ වාසලක් බලු කූඩුවක් වෙනවා බං...
    මම නං ඔය කේන්දර අනංමනං හදි හූනියන් මගුල් තකන්නේම නෑ...
    එත් බලපන් මිනිස්සු කීදෙනෙක්ට අද අනිත් උන් හදි හූනියම් කරන්න වින කටින්න උත්සහ කරනවද කියල...
    උබ ඇමරිකාවේ විහිළුවටත් හූනියමක් කරා කියල අහල තියෙනවද..
    චීන්නු කාටවත් නූල් පැන්නුව කියල අහල තියෙනවද...
    නෑනේ බං...
    කැරීම කුහකයෝ සෙට් එකක් ලංකාවේ ඉන්නේ...
    කවුරු ආවත් මේවා දියුණු කරන එක නිකං විහිළු බං...
    මම කියනවට වෙලාවක් තියෙන වෙලාවක හිතල බලපන්කො මම කිව්වේ බොරුද කියල...
    ලොකුම දේ ලංකාවේ මිනිස්සුන්ට උගත්කමෙන් බුද්ධිමත් කම කියන දේ තෝරාගන්න බැරිවීමයි බං...
    උබ මෙහෙම හිතපන්කෝ...
    ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ බැල්ලිගෙ පුතාල කරන්නේ මොකද්ද ටැප් එක ගලවාගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
    බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...
    උබ නිකමට වගේ හිතපන් පිටරටක වගේ අපේ කෝච්චියක TV එකක් හයි කරොත් මොකද වෙන්නේ කියල... මොකෙක් හරි එක ගලවාගෙන යනවා...
    පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
    ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...
    රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද.. බෑනේ බං...
    ඉරන ඉරන පාරට සීට් දාන්නයි උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට බෑනේ බං...
    ලංකාවේ මිනිස්සු කියන්නේ කැරීම පොන්නම කුහකම ජාතියක් බං...
    අපේ හුත්තල කුණු කූඩේකට කුණු ටික දාන්න දන්නවද බං...
    නෑනේ...
    රටවල කියන දේවල් දුයුණු කරන්න බෑ මචං මිනිස්සු දියුණු නැතුව...
    අනිවා...
    මහින්ද ගිය කාලෙක එක වෙනවා..
    අවුරුදු 8ක් ඉස්සර වෙන එක විතරයි එහෙම උඔත් වෙන්නේ මේ පාර මහින්ද පැරදුනොත්...
    අනික තව දෙයක්...
    ලංකාව කිසිම දවසක මොකා ආවත් දියුණු කරන්න බැරි රටක් මචං...
    ඒබ්‍රහම් ලින්කන් වගේ ජනාධිපතිවරු 7ක් ආවත් කිසිම කිසි දවසක ලංකාව දියුණු කරන්න නං බෑ එක සහතිකයි..
    එක කියන්නෙත් මන් හේතුවක් ඇතුව බං...
    unofficially ඒ දේ කොහොමත්ම සිද්ධ වෙනවා මචං මහින්ද ගියාට පස්සේ..
    මොන සක්‍රයටවත් එක නවත්තන්න බෑ...
    නමුත් officially නං ඒ වැඩේ කවදාවත් මේ ලංකාවේ කරන්න බෑ...
    මටත් ඕක තමා බං තියෙන එකම අවුල..
    සෘජුව නොවුනත් වක්‍රාකාරව නං එක අනිවා සිද්ධ වෙන එක වෙනවමයි මහින්ද ගිය කාලෙක...
    නමුත් ඉතිං කවදාහරි මිනිහ යන්න අපයි බං..
    මිනිහ පාලනයෙන් ගිය දවසක ඉතිං එක අනිවාර්යය දෙයක්...
    මේ ජන්දෙන් නොගියත් ඊලග එකෙන් හරි එක මිනිහ යන දවසක ආයෙම ඕක සිද්ධ වෙනවා...
    ඌ මොකෝ අමරණීය වෙන්නය බං..
    කවදාහරි කොහොමත් සිද්ධ වෙන එක කලින් වීමක් විතරයි මෙතනදී සිද්ධ වෙන්නේ...
    නමුත් මේ රට මෙහෙම නං තව ඇදන් යන්න අමාරුයි මචං...
    පාලනයේ වෙනසක් නං අත්‍යවශ්‍යයි...
    හුත්ති, අද ගාල්ලේ සෙනග කොහොමෙයි නෙහ්?
    aruna47 aruna47 is offline
    aruna47 is the muhammad nabi
    Senior Member
    Show User CustomizationsSend Message User Lists
    Last Activity: 10-01-2014 10:30 PM
    දෙන්නේ මෛත්‍රීට...
    ලංකාවට එනකං මට එක ගැන හරි හැටිම අවබෝධයක් ගන්න විදිහක් නැතුව හිටියේ බං...
    උබ දන්නවනේ මේ ලැප් ටොප් ඔබ ඔබ ඔය එක එක පකුන් කරන එක මට අරහං බව...
    මම ලංකාවට ආව ගමන්ම හැම දෙයක්ම හරියට කියෝලා හොයල බැලුව...
    දැන් මම ජන්දේ දෙන්න ඉන්නේ මෛත්‍රීපාලට මචං..
    එක වෙනස් කරන්නේ නෑ...
    ඇවිල්ල බන් ඉන්නේ මම 30 පාන්දර අවේ..
    චැට් ත්‍රෙඩ් එකටත් මම ආව...
    :yes:
  • Loading…
  • Loading…
  • Loading…