crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගල් පිට ගල් කැපෙන දුර මාවතේ
    පිය මත පිය තබමින් ඇවිදින ඔබේ
    පුක වැනුමට වෂී වී හ්හ්හ්හ්හ්හ්
    අත් වල කෙලී වඳුරොත් පවා :lol::lol::lol:
    හෙන කැරී ඕයි..
    release කරල නෑ වේසියෙ.. තාම හදල ඉවර නෑ :C
    තෝ මහ කැරියා බන්..
    මාත් එක්ක චැට් නොකර බැරි නිසා නොක්කෙට වගේ චැට් කරන්නෙ..
    තෝ මහ කැරියා
    advanced system care උට්ටෙන් drivers download කරන්න පුළුවන් යෑ..
    මේක සුපිලි හලෝ.. දැම්ම ගමන් ඩයිවස් ටික ගන්නව පූශ් ගාල
    උබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්.....!
    අලුත් අවුරුද්දේ කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...!
    ගොඩක් දවසකින් අවේ මේ පැත්තේ
    බුදුහිමියන්ටත් කලියුගයේ
    දෙවියන්ගෙම පිහිටයි
    බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි
    පරවුණු මල් දැක නිවුණු පහන් දැක
    බුදුහිමි තනිවිය බුදුකුටියේ
    මල්දම් පලතුරු අගිල් කපුරු මැද
    දෙව්රජු වැජඹෙයි දෙව් මැදුරේ
    යතියන් පුද දෙන රුපියල් සත ගෙන
    රුපුන් නසා දී රැකවරණේ
    දෙවියන් උපයන මුදලින් සුරැකෙයි
    බුදුන් දහම් සඟ තුන්සරණේ
    සමාජයේ මෙසේ කියන මිනිසුන් කොටසක් සිටිති.

    1 "අපි දෙන්නේ මහින්ද මහත්තයට... මේ රට බේරාගත්තු නායකයා... යුද්දෙ ඉවර කලා...රට සංවර්ධනය වෙනවා... වෙන මොනවද?"
    ***********
    දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයකි. ඔවුන් සමග කතා කරන්න. ඇතැම්විට (අනාගත ආයෝජනයක් ලෙසින් හෝ) යම් වෙනසක් සිදුකල හැකිවනු ඇත.

    2 තව පිරිසක් මෙසේ කියති.
    "අපිත් මෛත්‍රීපාලට කැමැත්තෙන් හිටියා... ඒ උනාට (අහවල් සිද්දියෙන්) පස්සේ නං තිත්තම උනා... එයා එන්නේ වෙනම වැඩකට... නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි....."
    *********
    අම්බ තක්කඩියෙකි. ඔහු/ඇය සමග ඉන් එහාට කොතෙක් කතා කලත් කිසිදු පලක් නොවේ. ඔබගේ වචන සහ වටිනා කාලය නාස්ති කරගන්න එපා.


    http://www.elakiri.com/forum/showthread.php?t=1653118
    (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
    සප් එකක් දෙන්න මචං
  • Loading…
  • Loading…
  • Loading…