KPZ Jan 7, 2015 bike ekak ganna inne ban. bike eke signal light walata udin podi camera dekak fix karaganna hithenawa ban. naththam me police karayanta gewa gewa inna wei lankawata awith
bike ekak ganna inne ban. bike eke signal light walata udin podi camera dekak fix karaganna hithenawa ban. naththam me police karayanta gewa gewa inna wei lankawata awith
dinuka rukshan Jan 7, 2015 thawath sirisena kenek inne... meka balahan - http://www.elakiri.com/forum/showthread.php?p=17695434
gayankuwait Jan 7, 2015 OWAA ITHIN BARA GANNA BALGENAMA THAMYI GEMATA BASSE BHISHANAYA NISAA GODAK UN ENNE NAHA
thanujaka Jan 7, 2015 නෑ බං ඔකිගේ තාත්ත පරණ ශ්රී ලංකා කාරයනේ.. චන්ද්රිකාල එක්ක ඉතිං හිතවත් ඇති කොහොමත් මුන් පොඩි කාලේ ඉදන්ම..
නෑ බං ඔකිගේ තාත්ත පරණ ශ්රී ලංකා කාරයනේ.. චන්ද්රිකාල එක්ක ඉතිං හිතවත් ඇති කොහොමත් මුන් පොඩි කාලේ ඉදන්ම..
thanujaka Jan 7, 2015 සද්ධාතිස්ස සකලසූරියගේ දුව බං.. ඕකුං කොහොමත් දේශපාලනේට ගැලපෙන්නේ නෑ බං... කොහොමත් ඉතිං ලංකාවේ දේශපාලනේ ඉන්නෙම නොගැලපෙන උන් හින්ද මුන් හිටියයි කියල අවුලකුත් නෑ බං ඉතිං....
සද්ධාතිස්ස සකලසූරියගේ දුව බං.. ඕකුං කොහොමත් දේශපාලනේට ගැලපෙන්නේ නෑ බං... කොහොමත් ඉතිං ලංකාවේ දේශපාලනේ ඉන්නෙම නොගැලපෙන උන් හින්ද මුන් හිටියයි කියල අවුලකුත් නෑ බං ඉතිං....