dinuka rukshan Jan 14, 2015 eke rep power eka 0 bn... eke post daala nene... post 100 wada watunoth thamai.. rep power eka wadi wenne..
eke rep power eka 0 bn... eke post daala nene... post 100 wada watunoth thamai.. rep power eka wadi wenne..
crazybuddy Jan 14, 2015 නියමයිනේ.. යෝජිත එකක් නිසා බඳින්න කලින් ආයෙම හිතපං.. කලින් සීන් මතකනේ.. එයාගෙ මුල්ම එකද..?
dinuka rukshan Jan 14, 2015 GT aiyagen illa ganinko PW eka... MAil eka ehema dunnama denawa.... miniha ekka chatak daahan.. wisthare kiyuwama denawa,..
GT aiyagen illa ganinko PW eka... MAil eka ehema dunnama denawa.... miniha ekka chatak daahan.. wisthare kiyuwama denawa,..
crazybuddy Jan 13, 2015 ආ උඹට කෙල්ලෙක් සෙට් උනාද.. අප්පටසිරි.. එල එල.. සංතෝසයි බං.. තේරුමක් නෑ බං.. එහෙම දැම්මා කියලා චැට් බාර් එක දෙන එකක් නැහැ.. මං හිතන්නෙ ඒකට ලොකු ගාණක් වියදම් කරන්න ඕනි..
ආ උඹට කෙල්ලෙක් සෙට් උනාද.. අප්පටසිරි.. එල එල.. සංතෝසයි බං.. තේරුමක් නෑ බං.. එහෙම දැම්මා කියලා චැට් බාර් එක දෙන එකක් නැහැ.. මං හිතන්නෙ ඒකට ලොකු ගාණක් වියදම් කරන්න ඕනි..
crazybuddy Jan 12, 2015 ඔව් බං.. මඤ්ඤං උයනත් ඉවරයි වගේ නේහ්.. ඇඩ්මින් අයියා කිරිය අප්ඩේට් කරනව කිව්වා බං මේ මාසෙ.. තවම නෑ..
dinuka rukshan Jan 7, 2015 meka poddak balanna - http://www.elakiri.com/forum/showthread.php?p=17695434
labu gediya Jan 5, 2015 godak wadagath dewal tikak thiyenawa post karanna.. chande iwara wela tika dawasakin thamayi daanna wenne. nathnam ewayith mathiwarana comment dawi. e madiwata ewa yata gihin chande ewa udata eyi.
godak wadagath dewal tikak thiyenawa post karanna.. chande iwara wela tika dawasakin thamayi daanna wenne. nathnam ewayith mathiwarana comment dawi. e madiwata ewa yata gihin chande ewa udata eyi.
Pink panther Jan 5, 2015 Jeewithe galagena yanawa bn.. Me redde chanda post erenna wena labbak nane labbo..
Mr.Tom Jan 3, 2015 මචං අලුතින් නූලක් දැම්මා විවේක නම් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1652994
AshenTM Jan 2, 2015 Wish You the Same BRO !!! May Your all dreams Come True Get a prosperous and joyful year !!!
djnick Jan 1, 2015 same to you machanla duka hama ekama amataka karala patta fun year ekak patan ganin