Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හපොයි උට්ටො.. මං හිතුවෙ වෙන මොකක් හරි කේස් එකක් කියලා.. ඔය කැසිනෝ වලට යන්න ආදායම් බලනවද බං..? පොඩ්ඩක් සල්ලි ගෙනිහින් දිනාගෙන එන්න දෙන්නෙ නැහැ නේද..? තොට නම් මොකෝ තෝ කෝටිපතියනේ..
    බැදපන්කෝ. මදෑ හම්බකළා වියදම් කරන්න කෙනෙක් ඉන්නත් එපෑ
    එකනේ බන් මම සතියට දෙපාරක් තුන්පාරක් නසරානි වෙන්න ගහන්නේ....
    මටනම් නෝමල් ඉන්නවට වැඩිය ගහලා හිටියාම මීටර් මාර විදිහට...
    ලෙවකන එකේ මොකක්ද බන් තියෙන ආතල් එක... මටනම් කම්මැලි ඕවා ගහන්න... ඩොන් ගාලා වදින්න තියෙන්න ඕනේ....
    තුක් ඕවා ගහලා වැඩක්ද බන්... මටනම් අරක්කු බාගයක්වත් ඕනේ දැන් බියර් ආතල් එක ගන්න දැන්... :(
    හපොයි කැසිනෝ වගේ සූදුවක් ද කොහෙද..
    පරිස්සමින් උට්ටො.. තෝ ඇබ්බැහි උනොත් එහෙම..?
    දන්නෑ බං.. කාඩ් වලින් කරන සෙල්ලමක්ද..?
    අම්මටසිරි.. සුභපැතුම් මචං.. මම නම් ඔය කේස් එක දන්නෑ.. :(
    හැමදාම යන්නෙපා බං.. ටහිකෙයි..
  • Loading…
  • Loading…
  • Loading…