Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකට තමයි ඉතින් උපරිම ට්‍රයි කරන්නේ මචන්. ගෙදරින් ගන්න කියන්නේ පුංචි කාර්..මට ඔය හුන්ඩු වගේ එව්වා දුවන්න එපා වෙනවා බන්. ඒ හින්දයි මේ වැඩේ ඇදෙන්නේ.. තිබ්බ දෙකමත් වික්කේ පොඩි නිසා.. ඇත පය දිගෑරල යන්න ඕන බන් වාහනයක් උනාම.
    තාම කාටවත් කෝල් කරේ නැහැ. උපරිම උත්සහ කරන්නේ වාහනයක් ගන්නම තමයි. බැරිම උනොත් රෙන්ට් එකට එකක් ගන්නවා. ත්‍රෙඩ් එක දැම්මේ කෝකටත් කියල contacts ටිකක් හොයාගන්න. uraj එවල තිබ්බ numbers තුනක්. ඒවාට කෝල් කරන්න තමයි හිතන් ඉන්නේ තව මාසයක් යද්දී එකක් ගන්න බැරි උනොත්. අවුරුද්දට යන්න නෙවෙයි බන් හිටියේ. ඒ හින්ද mini cab එකයි march එකයි දෙකම වික්ක. දැන් තමයි ගොන්කම තේරෙන්නේ කරපු.
    ආහ්.. එල එල....:yes:
    මම ගිහින් බලන්නං.. අද ටිකක් හිර වෙලා අප්ප...:baffled:
    ගොඩාක් ස්තුතියි මචන් කිව්වට
    එළ එළ.. මං එනවා.. notify කරාට තැන්කු වේවා.. :D
    ඔව් මචං.. කේන්දරෙත් තිබ්බා අපලයි කියලා.. කෙල්ලත් බෝධිපූජා කලා.. අපේ අම්මත් බෝධිපූජා කලා දවස් හතක්..
    ඒක තමා බං.. පව් වැඩේ උගේ දරු පැටව් දෙන්නා.. :( වයිෆ්ට ගේමක් ගහන්න වෙනවනේ බං දැන් ජීවත් වෙන්න.. මේ වගේ දේවල් නම් හතුරෙක්ටවත් වෙන්න නරකයි මචං.. :(

    පාරේ ගියත් පරිස්සමින් පලයං.. පුංචි ලෙඩක් හැදුනත් බෙහෙත් ගනිං.. අද කාලෙ හොඳ නෑ බං..
    ඒක තමා බං කියන්නෙ.. දෙසැම්බර් වගේ ඉඳන් මිනිස්සුන්ට සෑහෙන අපල පාටයි.. හතර වටින්ම මරන ආරංචි වෙනවා.. :( ඒකනේ බං මටත් පුදුමෙ.. ඊයෙ උදේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බට මං ගණන් ගත්තෙ නැහැ.. ඌට බැන්නත් එක්ක කැ# වැඩ කරන්නෙපා කියලා.. උඹලා සුදු කොඩි දාගෙන ඉන්නකොටවත් මට හිතුනෙ නෑ බං මෙහෙම සීන් එකක් කියලා.. :(
    ඌ වැඩිය සද්ද බද්ද දාගෙන ඉන්න පොරක් නෙමේ බං.. සයිලන්ට් එකේ ඉන්න පොරක්.. ඒත් මචං චැට් බාර් එක තියෙන කාලෙදි මං ඔන්ලයින් ඉන්නව දැක්කොත් මැසේජ් එකක් දානවාමයි හලෝ මචං කියලා.. මට මාරම අප්සට් බං..

    මොකද මං පෙරේදට පහුවදා ඌ ඔන්ලයින් ඉන්නවත් දැක්කා.. :(
    බලපං මචං මිනිස්සුන්ට වෙන වැඩ.. මේ අවුරුද්ද ලැබුවත් හරි කී දෙනෙක් නම් මැරුණද.. උඹට කියන්න මං දන්න කියන අය එක පහකට වඩා මැරුණා.. ඒ මදිවට ටීවී එකේ දවසට කී දෙනෙක් නම් මැරිලා කියලා නිව්ස් වලට යනවද.. පෙරේදත් මං දැක්කා මහ රෑ ත්‍රීවිල් එකක් බස් එකක වැදිලා හතර දෙනෙක් මැරිලා.. ඊට දවස් දෙකකට කලින් කැබ් එකක් කෝච්චියෙ වැදිලා.. තව පොඩි උන් දෙන්නෙක් ගගේ පැනලා මැරිලා.. කාලෙ හොඳ නෑ මචං.. පරිස්සමින් ඉඳපං..

    මාත් මූ එක්ක වැඩි ෆිට් එකක් නෑ බං.. මං දවසක් නවල් තියෙනවා කියලා ත්‍රේඩ් එකක කිව්වාම මූ කිව්වා අනේ මචං මං ආසයි නවල් කියවන්න.. මගේ වයිෆුත් ආසයි.. මට නවල් ටික රයිට් කරලා දියන්කො කියලා.. මං ඌට නවල් ටික රයිට් කරලා දුන්නා බං.. දවස් දෙක තුනකට පස්සෙ මට මැසේජ් එකකුත් දාලා තිබ්බා අනේ මචං මරු නවල් ටික මායි වයිෆුයි කියවනවා කියලා..

    මේ දවස් ගාණකට කලිනුත් මට මැසේජ් එකක් දාලා තිබ්බා උඹට කොහොමද.. අරව මේවා අහලා.. නවල් වලටත් ආයෙම තෑන්ක්ස් කරලා තිබ්බා.. බාගයක් කියවලා ඉවරයි තව ටිකක් තියෙනවා කියලා..
    මට තවම පුදුමයි බං හිතාගන්න බෑ වෙච්චි දේ.. මාරම කේස් එකක්.. :(
  • Loading…
  • Loading…
  • Loading…