සුගත් සිගරැට්ටුවක් පත්තු කර ගෙන , බිම බලාගෙන දුම් උගුරක් ඇද්දේය ,
දමයන්ති ඔහුගේ රතු වූ දෙනෙත් ද අදුරු වූ කම්බුල් ද සහිත මුහුණ දෙස බැලුවා , ඇය ඔහුගේ මේ මුහුණ මින් පෙර දැක තිබුනේ එකම අවස්ථාවක පමණි එනම් අවුරුදුගනනාවකට උඩදී තමා ඔහුට ආදරය නොකරන බව කියා තෙවසරක් ඇසුර අවසන් කල මොහොතේය ...
එම දුක් බර මතකය සිතට නැගුණු ඇය යලි ඔහු කෙරෙහි ආදර හැගීමක් මතු කරගත්තේය..
පරණ එකාට ආයෙත් ගේම ගහන එක easy බං buddya
