gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී.. :(
    *නැකතත් හූනට
    *වරුවලේ කල්ල කඩන්
    *සබ්බේ ලබන්
    *කීරි සම්බා
    *පුළුන් දෙකයි
    *වත්තේ හුලන්
    *පාකි නකේ බෙල් තේරේ
    *අයියට පඩි
    *වනයක් සමහ තරුවක්
    *පයින්ද කොකෝ
    *පාලන් කොක්කු
    දැන් මේ පැත්තේ එවෙන්නේ නැ බං වැඩිය (copy past පුරුද්ද තම තියනවා නේ :P)
    කොහොමද ඉතිං :) :D
    හා. ............ නිතර දේශපාලනේ කහ කරන මොනම එක්කෙටවත් මම බනින්නේ නැහැ. ඒ වගේ එකක් කොට කරන්නෙත නැහැ අදඩුම ගැනේ එරෝසන්ට උනත්. නිකම් අපිවත් වේසිගෙ පුතාල ගානට දැම්මම තරහ ගිය.
    :lol: :lol: ane manda ban ubalath. Sirawata ekak shuwar ban Ranila me paarath record ekak thiyanawa ketima kaalayak hiti agamathi kiyalaa pennalaa. Sirisena vitarai hoda. Dan aanduwath pissu kelinna hadanne. Waradi kaarainta daduwam nahane ban hamadama labbawal nam allanawa :(
    උබ ඔය ඔකොම කතා කරන්නේ මටත් අදාලව නේ. උබලට මොන වාසි තිබුලද දන්නේ නැහැ මෙහෙම හොරෙක් වෙනුවෙන් පෙනී ඉන්නේ. මත ඔය වේසිගෙ පුතාල ගණයට වැටෙන්නේ එතකොට. උබ මට මින් පස්සේ වේසිගෙ පුතා කියලම කතා කරපන්. නැත්තම් කතා කරන්න ඕනි නැහැ.
    මචන් උබයි ඕන නැති වචන දාලා වලියට අවේ හොදේ ,,,,උඹට මම කලින් කවද්දවත් වැලි ඇදගෙන නැහැ
    ගයිය මොකෝ වෙන්නෙ බං..
    මාර අවුල් අරූගෙ මරණෙ නිසා.. පව් බං..
  • Loading…
  • Loading…
  • Loading…