IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටහිකෙනව ඉතිං.. යකෝ බොනව කියල ඔහොමත් බොනවද..
    ටහිකෙනව ඉතිං.. යකෝ බොනව කියල ඔහොමත් බොනවද..
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා
    කෙලෝ ගත්තා මදෑ... එක නිසා දැන් නිදිමරන්නේ නෑ. වෙලාවට නිදාගන්නවා. කනවා....
    උබලා දැන් ලොකු මිනිස්සුනේ.... දැන් දැක්කත් නොදැක්කා වගේ නෙහ්...
    තෝ ඔය බීලා නේද ඉන්නෙ උත්තියෙ..?
    තුනයි උට්ටො වෙලාව.. මං මේ කැපෙන්න හැදුවෙ.. :(
    තෝ ඔය බීලා නේද ඉන්නෙ උත්තියෙ..?
    තුනයි උට්ටො වෙලාව.. මං මේ කැපෙන්න හැදුවෙ.. :(
    මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී.. :(
    mataka nette moko yako.. mma mecchara kal lankawe hitiye,, wediya awae na mehe,, dan aphu kuwait,, thawa awrudu kata wath yanne na,, dusanaya wela awe..
    එ ඉරාක් යුද්දෙ තිබුන කාලෙ ඇමරිකන්ලාට සප්ලයි කරන කාලෙ කුවෙට් ඉදන් දැන් එහෙම සැලරි දෙන්නෙ නැහැ අවු15ක් විතර හිටිය උන්ට සමහරවිට දෙනවා ඇති එත් මම නම් දැකල නැහැ එ තරම් පඩි ගන්න එකෙක් රියදුරු රැක්ලියාවෙන් කුවෙට් වල
    පල පුරුද්දයි බශාවයි දන්නවනම් kd 600 k රු270000 ගන්න පුලුවන් ගන්න අය ඉන්නවා ඔය කියපු සුදුසුකම් තිවිලා kd 250/kd300 ගන්න අය තම්යි වැඩියෙන් ඉන්නෙ තවත් අඩු පඩි ගන්න අයත් ඉන්නවා එ කියන්නෙ kd180/200 ඉස්සර වැඩි පඩි ගත්තා ඉරාක් යුද්දෙ තියෙන කාලෙ දැන් ගොඩාක් පඩි අඩුයි බන් තෙල් මිලත් බැහැලානේ
  • Loading…
  • Loading…
  • Loading…