sasliit Feb 22, 2015 නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා
dinuka rukshan Feb 21, 2015 කෙලෝ ගත්තා මදෑ... එක නිසා දැන් නිදිමරන්නේ නෑ. වෙලාවට නිදාගන්නවා. කනවා....
dinuka rukshan Feb 19, 2015 තෝ ඔය බීලා නේද ඉන්නෙ උත්තියෙ..? තුනයි උට්ටො වෙලාව.. මං මේ කැපෙන්න හැදුවෙ..
gayankuwait Feb 18, 2015 මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා.. බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී..
මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා.. බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී..
Kalegana Feb 16, 2015 mataka nette moko yako.. mma mecchara kal lankawe hitiye,, wediya awae na mehe,, dan aphu kuwait,, thawa awrudu kata wath yanne na,, dusanaya wela awe..
mataka nette moko yako.. mma mecchara kal lankawe hitiye,, wediya awae na mehe,, dan aphu kuwait,, thawa awrudu kata wath yanne na,, dusanaya wela awe..
gayankuwait Feb 2, 2015 එ ඉරාක් යුද්දෙ තිබුන කාලෙ ඇමරිකන්ලාට සප්ලයි කරන කාලෙ කුවෙට් ඉදන් දැන් එහෙම සැලරි දෙන්නෙ නැහැ අවු15ක් විතර හිටිය උන්ට සමහරවිට දෙනවා ඇති එත් මම නම් දැකල නැහැ එ තරම් පඩි ගන්න එකෙක් රියදුරු රැක්ලියාවෙන් කුවෙට් වල
එ ඉරාක් යුද්දෙ තිබුන කාලෙ ඇමරිකන්ලාට සප්ලයි කරන කාලෙ කුවෙට් ඉදන් දැන් එහෙම සැලරි දෙන්නෙ නැහැ අවු15ක් විතර හිටිය උන්ට සමහරවිට දෙනවා ඇති එත් මම නම් දැකල නැහැ එ තරම් පඩි ගන්න එකෙක් රියදුරු රැක්ලියාවෙන් කුවෙට් වල
gayankuwait Feb 1, 2015 පල පුරුද්දයි බශාවයි දන්නවනම් kd 600 k රු270000 ගන්න පුලුවන් ගන්න අය ඉන්නවා ඔය කියපු සුදුසුකම් තිවිලා kd 250/kd300 ගන්න අය තම්යි වැඩියෙන් ඉන්නෙ තවත් අඩු පඩි ගන්න අයත් ඉන්නවා එ කියන්නෙ kd180/200 ඉස්සර වැඩි පඩි ගත්තා ඉරාක් යුද්දෙ තියෙන කාලෙ දැන් ගොඩාක් පඩි අඩුයි බන් තෙල් මිලත් බැහැලානේ
පල පුරුද්දයි බශාවයි දන්නවනම් kd 600 k රු270000 ගන්න පුලුවන් ගන්න අය ඉන්නවා ඔය කියපු සුදුසුකම් තිවිලා kd 250/kd300 ගන්න අය තම්යි වැඩියෙන් ඉන්නෙ තවත් අඩු පඩි ගන්න අයත් ඉන්නවා එ කියන්නෙ kd180/200 ඉස්සර වැඩි පඩි ගත්තා ඉරාක් යුද්දෙ තියෙන කාලෙ දැන් ගොඩාක් පඩි අඩුයි බන් තෙල් මිලත් බැහැලානේ