එක්තරා පෙම් යුවලක් පාර්ක් එකකට ගියාලු ලව් කරන්න.ඔන්න මේ දෙන්නා කතා කර ඉන්නකොට කෙල්ලට චූ බරක් හැදුනලු.
කෙල්ල- අනේ මට හොඳටම චූ බරයි මෙයා
කොල්ලා- හරි ඔයා අර පඳුර ඇතුලට ගිහිල්ලා කරන්න.මම පඳුර ලඟම ඉන්නම් ඔයාගේ ආරක්ෂාවට
දැන් කෙල්ල පඳුර ඇතුලට ගිහිල්ල වැඩේට ලෑස්ති වෙනවා.කෙල්ල ජංගිය ගලවන සද්දෙට කොල්ලාගේ කාමය හොඳටම ඇවිස්සිලාලු.දැන් කෙල්ල සර සර ගාලා චූ කරනවලු.කොල්ලට දැන් ඉන්නම බැරිලු.තියෙන කුපාඩි කමට මූ පඳුර අස්සට අත දාලා කෙල්ලගේ කකුල ඇල්ලුවාලු.ඊට පස්සේ අත හෙමිහිට උඩට අරන් යනකොට එකපාරම තද කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙනවලු.දැන් කොල්ලා කෙල්ලගෙන් අහනවලු
කොල්ලා- බබා ඔයගේ ලිංගික විපර්යාසයක් එහෙම වුනාද?

මොකක්ද මේ කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙන්නේ

කෙල්ල-මම දැන් චූ කරලා ඉවර වෙලා බෙට්ටක් දානවා.තමුසෙ ඔය බෙට්ට අත ඇරලා මගේ බෑග් එකේ තියෙන ටිෂූ බොක්ස් එක දෙනවා මෙහාට....
