1118lakmalkumara Mar 4, 2015 VM මොකද කලින් දවස් ටිකේ disabled කරේ මචං ? මම හිතුවේ දේශපාලනය නිසා ඇස් රතුවෙලා කියලා .. එතකොර අර මොකද්ද බන් උබ දාලා තිබුන පින්තුරෙන් ගම්ය වෙන්නේ කට්ටිය පස්ස හරවාගෙන ඉන්නවා එකෙක් තව එකෙක්ට කැති පාර දෙනවා ... හිතාගන්න බැරි උනා මම බය උනා ඇමසින්ට කරපු දේ මටත් කරන්න කියලා උබ වැඩ වර්ජනයක් දියත් කරන්න සුදානම් වෙනවාදෝ කියලා..
VM මොකද කලින් දවස් ටිකේ disabled කරේ මචං ? මම හිතුවේ දේශපාලනය නිසා ඇස් රතුවෙලා කියලා .. එතකොර අර මොකද්ද බන් උබ දාලා තිබුන පින්තුරෙන් ගම්ය වෙන්නේ කට්ටිය පස්ස හරවාගෙන ඉන්නවා එකෙක් තව එකෙක්ට කැති පාර දෙනවා ... හිතාගන්න බැරි උනා මම බය උනා ඇමසින්ට කරපු දේ මටත් කරන්න කියලා උබ වැඩ වර්ජනයක් දියත් කරන්න සුදානම් වෙනවාදෝ කියලා..
Radioactive Mar 4, 2015 මොකද බන් උබට උනේ? වේලාසනින්ම offline ගිහින් වගේ? දැන් වැල දිගට හරහට බලනවා ඇති නේ
Radioactive Mar 3, 2015 ජපන් එවුන් ඒවා කනවා අඩුයි, කොරියන්, චීන එවුන් තමයි ඕවා වැඩිපුර කන්නේ, ජපන් එවුන් බෞද්ධ සහා ෂින්ටෝ නමුත් කොරියන් එවුන්ගේ වැඩිපුරම ඉන්නේ කුරුසයෝ.
ජපන් එවුන් ඒවා කනවා අඩුයි, කොරියන්, චීන එවුන් තමයි ඕවා වැඩිපුර කන්නේ, ජපන් එවුන් බෞද්ධ සහා ෂින්ටෝ නමුත් කොරියන් එවුන්ගේ වැඩිපුරම ඉන්නේ කුරුසයෝ.
Radioactive Mar 3, 2015 වරදක් නෑ, නමුත් මම කොරියන් භාෂාවට ආස නෑ. අනික උන් බලු මස් කනවා, බූවැල්ලෝ පණපිටින් කනවා. මට උන් පේනන් බෑ.
වරදක් නෑ, නමුත් මම කොරියන් භාෂාවට ආස නෑ. අනික උන් බලු මස් කනවා, බූවැල්ලෝ පණපිටින් කනවා. මට උන් පේනන් බෑ.
1118lakmalkumara Mar 3, 2015 කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..
කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..