crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉන්දියාවේ හුටමක් වගේ.......බලපන්කෝ හැටි.......
    ගිෆ්ට් එක පැත්තක දාහන්කො.. උඹට රිදිලා ඉන්නෙ කෙල්ල ඉන්වයිට් නොකරපු එකට..:rofl:
    VM මොකද කලින් දවස් ටිකේ disabled කරේ මචං ? මම හිතුවේ දේශපාලනය නිසා ඇස් රතුවෙලා කියලා ..:(
    එතකොර අර මොකද්ද බන් උබ දාලා තිබුන පින්තුරෙන් ගම්‍ය වෙන්නේ කට්ටිය පස්ස හරවාගෙන ඉන්නවා එකෙක් තව එකෙක්ට කැති පාර දෙනවා ... හිතාගන්න බැරි උනා මම බය උනා ඇමසින්ට කරපු දේ මටත් කරන්න කියලා උබ වැඩ වර්ජනයක් දියත් කරන්න සුදානම් වෙනවාදෝ කියලා..
    මොකද බන් උබට උනේ? වේලාසනින්ම offline ගිහින් වගේ? දැන් වැල දිගට හරහට බලනවා ඇති නේ :P
    ජපන් එවුන් ඒවා කනවා අඩුයි, කොරියන්, චීන එවුන් තමයි ඕවා වැඩිපුර කන්නේ, ජපන් එවුන් බෞද්ධ සහා ෂින්ටෝ නමුත් කොරියන් එවුන්ගේ වැඩිපුරම ඉන්නේ කුරුසයෝ.
    වරදක් නෑ, නමුත් මම කොරියන් භාෂාවට ආස නෑ. අනික උන් බලු මස් කනවා, බූවැල්ලෝ පණපිටින් කනවා.
    මට උන් පේනන් බෑ.
    japanese ගොඩක් movies/tv series වලට කොහොමත් සිංහල නෑ මචන්.
    කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...:)අනේ ලොක්කා ශෝයිනේ..:D:love:
  • Loading…
  • Loading…
  • Loading…