ඒ වුනාට බන් මට හොදට පුරුදුයි ඒක

උබට තියෙන්නේ English වල ශබ්ධය අනුව සිංහල අකුරු ගහන්නයි.
උබ දැකලා ඇති නේ මම ලිපි ගණන් ලියනවා, ඒවා ඔක්කොම මම ලියන්නේ Singlish වලින්, ගොඩක් fast, real time translate කරන නිසා උබට ආයි වෙන වෙනම convert කර කර ඉන්න ඕනේ නෑ, English වලට switch කරගන්න එක button එකයි ඔබන්න ඕනේ.
