crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අරක ආයේ පටං ගන්න ඕනේ. මේ සතියෙං පස්සේ මට නිවාඩු ලැබෙනවා.
    ලෑස්ති වෙලා හිටපිය. එක පාර දෙක තුනක් එවනවා
    තොපිව නම් අමතක වෙන්නෑ බඩියෝ.. :rofl: එම්.ටී.ඒ ගහන කාලේ හීනෙනුත් පෙනිලා තියෙනවා එකෙක් ලැග් වෙවී ඉස්සරහට එනවා.. :P
    අපෝ බෑ බං මම දැන් මෙහෙ ඔෆිස් එකකුත් දාන් සෙට්ල් වෙලානේ ඉන්නේ.. මේ කරන නඩු වෙන කාටහරි භාරදෙන්න වෙනවනේ බං එතකොට...
    අනික මම මෙහෙ දවසින් හොයන එක ඔහේ මාසෙකින් වත් හොයන්න වෙන්නේ නෑ බන් මට..
    මට පට්ටම පාඩුයි ඕක..

    මේක කෙල්ලගේ පලවෙනි රජයේ පත්වීම බං..
    අවුරුද්දක් ඔහේ වැඩ කරන්නම වෙනවා කිව්වා..
    අවුරුද්දකින් මෙහෙට මාරුවක් හදාගන්න පුළුවන් ලු...
    අහ්හ් හරි බං..
    මම වැඩිවෙලා හිටියේ නෑ..
    දවල් එහෙන් ආව කෙල්ලව ඇරලවල බඩු මුට්ටු ටික ඔක්කොම දාල..
    කම්මැලි නේ බං උඹත් බිසී කිව්වනේ...
    කරන්න දේකුත් නෑ එතන අනික..
    ඒ ක්වාටර්ස් මහ හුන්ඩු වගේ ඒවානේ බං හැටි බලපන්කො ඒවගේ...
    ඒ වුනාට බන් මට හොදට පුරුදුයි ඒක :yes: උබට තියෙන්නේ English වල ශබ්ධය අනුව සිංහල අකුරු ගහන්නයි.
    උබ දැකලා ඇති නේ මම ලිපි ගණන් ලියනවා, ඒවා ඔක්කොම මම ලියන්නේ Singlish වලින්, ගොඩක් fast, real time translate කරන නිසා උබට ආයි වෙන වෙනම convert කර කර ඉන්න ඕනේ නෑ, English වලට switch කරගන්න එක button එකයි ඔබන්න ඕනේ. :yes:
    දෙකටම, මම වැඩයි + අනෙක් thread බලන ගමනුයි මේක කරන්නේ.
    මම type කරන්නේ direct, Singlish software එකෙන්.
    ලියනවා බන් තාම, ඒක ගොඩක් ලොකුයි ඒක නිසා ටික දවසක් යයි :yes:
  • Loading…
  • Loading…
  • Loading…