ඔය එ එක තැනකවත් කියාල තියෙනවා දැක්කෙ නැහැ මොනවාත් සමහරවිට ඔයා හිතන්න ඇති එ අයට උත්තර දිලා වැඩක් නැහැ කියාල එත් දකින අය වෙන විදියට තෙරුම් ගන්නෙ එ කියන අයට ටිකක් තෙරෙන්න එක පාරක් උත්තර දෙන්න මට වඩා බුදු දහම ගැන ඔයාට දැනුමක් තියෙනාව කියාල ඔයා ගෙ කටහ වලින් මට තෙරුන මල්ලි විචිකිච්චාවෙන් ඉන්නවා ට වඩ උබෙන්ම කෙලින් අහල දැන ගන්න එක හොදනෙ මෙ මට හිතුන දෙ වෙනත් අයටත් හිතිලා ඇති