රේඩියො ශෝ කලා සස්ලිට් ඇදුරු මෙයා....
ඉද හිට මහරගම පැත්තේ ලිදක ගියා...
බැන්දට පස්සෙ ඒ නංගිගෙ තරම කියා...
දැන් දැන් දකින්නත් නෑ කෝ කොහෙද ඔයා...
තාත්තා වෙලා ඇත පොඩි කොල්ලෙක් ඉන්න...
දැන් දැන් වැටී ඇත ඩියුටිය කරවන්න......
ඉද හිට ලැබෙනු ඇත නැප්කින් හෝදන්න....
හේතුව එයද නිතරම මෙහි නොදකින්න...