KPZ Apr 14, 2015 Vote for my Team please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :) Team KPZ:cool: me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Team KPZ ekata vote ekak dala sahayogayak denna :) Suba aluth awuruddak wewa!!! :):)
Vote for my Team please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :) Team KPZ:cool: me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Team KPZ ekata vote ekak dala sahayogayak denna :) Suba aluth awuruddak wewa!!! :):)
asylum Apr 14, 2015 Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
LoriyaK Mar 29, 2015 ඊයේ අපේ ක්රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්රීම් එකක් කාල අහු උනා බං.
ඊයේ අපේ ක්රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්රීම් එකක් කාල අහු උනා බං.