shenic
Reaction score
1,290

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Suba Aluth Awuruddak Aewa!
    machan, Team Henry L ta vote ekak denna.
    salakanu labe.
    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    ගෑණී

    වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ

    කබේ අදින්න වරෙන්කො
    ඊයේ අපේ ක්‍රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් කාල අහු උනා බං. :(
    හොදින් බන් මේ දවස් වල වැඩිය කිරිය පැත්තේ ආවේ නම් නැ.. උබ හොදින් කියලා හිතනවා :)
  • Loading…
  • Loading…
  • Loading…