dinuka rukshan Apr 5, 2015 මට සනීප නෑ බන්.. උණ ගැනිලා.... දැන් දවස් ගානක්... වැඩිය කිරිය පැත්තේ එවුනේ නෑ...
Ridila™ Apr 5, 2015 ane wasthuwe thnx ahha man pm box eka ada rata kbb 50 dala clear karanna inne mage dilog unlimited eka thiyenne eken pm box eka load wenne nah thnx
ane wasthuwe thnx ahha man pm box eka ada rata kbb 50 dala clear karanna inne mage dilog unlimited eka thiyenne eken pm box eka load wenne nah thnx
Ridila™ Apr 5, 2015 තන්න එපා බන් කන එක අඩු කරපං බඩ බහින්න එක්සසයිස් එහෙමත් කරපං බඩ එන එක එච්චර හොද දෙයක් නෙවේ ..
kellsupun Apr 4, 2015 ela denak wage bn heueheuehu kukku nam nathi wunath kamak nah bn awuruddata kata pura bonna labunoth
kellsupun Apr 3, 2015 oki me patte inne subama suba aluth awuruddak wewa mchn uba thamai mata 1st wish kare awuruddat kela wunoth uba thamai
oki me patte inne subama suba aluth awuruddak wewa mchn uba thamai mata 1st wish kare awuruddat kela wunoth uba thamai
kellsupun Mar 29, 2015 ane wasthuwe thnx ahha man pm box eka ada rata kbb 50 dala clear karanna inne mage dilog unlimited eka thiyenne eken pm box eka load wenne nah thnx
ane wasthuwe thnx ahha man pm box eka ada rata kbb 50 dala clear karanna inne mage dilog unlimited eka thiyenne eken pm box eka load wenne nah thnx
Ridila™ Mar 29, 2015 ක ඇත්ත බන් .. මම නම් ඉදලා හිටලා සල්ලි දීලා යකඩ උස්සලා එනවා .. කොහොම උනත් එක්සසයිස් කරන්න යොමුවෙයන් ලංකාවේ මිනිස්සුන්ට ලෙඩ වැඩි එකයි මන් ගන්න ආහාරත් අවුල් හිතට විවේකයක් නැ ඇග පත වෙසවන්නෙත් නැ ජිවිතේ කිසිම උද්යෝගයක් නැ ඔහේ ගෙවිලා යනවා .
ක ඇත්ත බන් .. මම නම් ඉදලා හිටලා සල්ලි දීලා යකඩ උස්සලා එනවා .. කොහොම උනත් එක්සසයිස් කරන්න යොමුවෙයන් ලංකාවේ මිනිස්සුන්ට ලෙඩ වැඩි එකයි මන් ගන්න ආහාරත් අවුල් හිතට විවේකයක් නැ ඇග පත වෙසවන්නෙත් නැ ජිවිතේ කිසිම උද්යෝගයක් නැ ඔහේ ගෙවිලා යනවා .
LoriyaK Mar 29, 2015 හිතන්න එපා බන් කන එක අඩු කරපං බඩ බහින්න එක්සසයිස් එහෙමත් කරපං බඩ එන එක එච්චර හොද දෙයක් නෙවේ ..
LoriyaK Mar 29, 2015 එක ඇත්ත බන් .. මම නම් ඉදලා හිටලා සල්ලි දීලා යකඩ උස්සලා එනවා .. කොහොම උනත් එක්සසයිස් කරන්න යොමුවෙයන් ලංකාවේ මිනිස්සුන්ට ලෙඩ වැඩි එකයි මන් ගන්න ආහාරත් අවුල් හිතට විවේකයක් නැ ඇග පත වෙසවන්නෙත් නැ ජිවිතේ කිසිම උද්යෝගයක් නැ ඔහේ ගෙවිලා යනවා ..
එක ඇත්ත බන් .. මම නම් ඉදලා හිටලා සල්ලි දීලා යකඩ උස්සලා එනවා .. කොහොම උනත් එක්සසයිස් කරන්න යොමුවෙයන් ලංකාවේ මිනිස්සුන්ට ලෙඩ වැඩි එකයි මන් ගන්න ආහාරත් අවුල් හිතට විවේකයක් නැ ඇග පත වෙසවන්නෙත් නැ ජිවිතේ කිසිම උද්යෝගයක් නැ ඔහේ ගෙවිලා යනවා ..
LoriyaK Mar 29, 2015 නැ සිරාවට ඇයි අයිස්ක්රීම් කෑවේ ? මැ ඇට තමයි හොද උණට ..ඩොකටර් කෙනෙක්ට පෙන්වපන් මචං අද කාලේ උන හරි බයානකයි ..
නැ සිරාවට ඇයි අයිස්ක්රීම් කෑවේ ? මැ ඇට තමයි හොද උණට ..ඩොකටර් කෙනෙක්ට පෙන්වපන් මචං අද කාලේ උන හරි බයානකයි ..