labu gediya
Reaction score
1,562

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට සනීප නෑ බන්.. උණ ගැනිලා.... දැන් දවස් ගානක්... වැඩිය කිරිය පැත්තේ එවුනේ නෑ...
    මට සනීප නෑ බන්.. උණ ගැනිලා.... දැන් දවස් ගානක්... වැඩිය කිරිය පැත්තේ එවුනේ නෑ... :(
    ane wasthuwe thnx ahha man pm box eka ada rata kbb 50 dala clear karanna inne mage dilog unlimited eka thiyenne eken pm box eka load wenne nah thnx
    තන්න එපා බන් කන එක අඩු කරපං බඩ බහින්න එක්සසයිස් එහෙමත් කරපං බඩ එන එක එච්චර හොද දෙයක් නෙවේ ..
    ela denak wage bn heueheuehu kukku nam nathi wunath kamak nah bn awuruddata kata pura bonna labunoth :D :P
    oki me patte inne :love:

    subama suba aluth awuruddak wewa mchn uba thamai mata 1st wish kare awuruddat kela wunoth uba thamai :P
    ane wasthuwe thnx ahha man pm box eka ada rata kbb 50 dala clear karanna inne mage dilog unlimited eka thiyenne eken pm box eka load wenne nah :( thnx :love:
    ක ඇත්ත බන් .. මම නම් ඉදලා හිටලා සල්ලි දීලා යකඩ උස්සලා එනවා .. කොහොම උනත් එක්සසයිස් කරන්න යොමුවෙයන් ලංකාවේ මිනිස්සුන්ට ලෙඩ වැඩි එකයි මන් ගන්න ආහාරත් අවුල් හිතට විවේකයක් නැ ඇග පත වෙසවන්නෙත් නැ ජිවිතේ කිසිම උද්යෝගයක් නැ ඔහේ ගෙවිලා යනවා .
    හිතන්න එපා බන් කන එක අඩු කරපං බඩ බහින්න එක්සසයිස් එහෙමත් කරපං බඩ එන එක එච්චර හොද දෙයක් නෙවේ .. :(
    මෙන්න මෙහෙම කිහිපයක් පේනවා බන් ..
    එක ඇත්ත බන් .. මම නම් ඉදලා හිටලා සල්ලි දීලා යකඩ උස්සලා එනවා .. කොහොම උනත් එක්සසයිස් කරන්න යොමුවෙයන් ලංකාවේ මිනිස්සුන්ට ලෙඩ වැඩි එකයි මන් ගන්න ආහාරත් අවුල් හිතට විවේකයක් නැ ඇග පත වෙසවන්නෙත් නැ ජිවිතේ කිසිම උද්යෝගයක් නැ ඔහේ ගෙවිලා යනවා .. :(
    නැ සිරාවට ඇයි අයිස්ක්‍රීම් කෑවේ ? මැ ඇට තමයි හොද උණට ..ඩොකටර් කෙනෙක්ට පෙන්වපන් මචං අද කාලේ උන හරි බයානකයි :( ..
  • Loading…
  • Loading…
  • Loading…