Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබම කවුරු වත් ගත්තේ නැත්නම් නායකයන් තෝරාගන්නා දෙන්නා අතරට, අපි උබව කණ්ඩායකමට ෂේප් එකේ දාන්නම් ,team balance කරනකොට.
    patta athal yako......mata kalekin oya waliya mathak une:lol:.....me uge thread ekak kiyawana gaman....;)
    තොට පිස්සුද හු#‍තෝ? ගිහින් බෙහෙත් ගනින් සයිකෝ පොන්ස්.
    ඔව් බන් ශේප් එකේ ඇදුම් කිහිපයක් ගත්තා .. මේ පාර මිනිස්සුන්ට අවුරුදු ජයයි වගේ බන් පාර තොටේ ඇගිල්ලක් ගහන්න බැ සේනග ..:)
    සිරාවට වැඩක් නැහැ. හින්දු යක්කුන්ගෙන් ආපු රෙද්දවල් අල්ලගෙන මගුල් නටනවා. හඳහන් බලන උන් නන්නත්තාර ගෙවල් වල ඉන්නේ හැබැයි අනික් මිනිස්සුන්ටනම් වෙලාවල් හදලා දෙන්න දක්ශයි.
    දැන් බලන්න අප්ඩේට් වෙනවා... කතා ටිකක් දැම්ම දැන්.. තව ටයිප් කරන ගමන් ඉන්නේ.. ෆෙක්‌ ඕන නැහැ බං... මොන පොල්ලද මේකෙන් දැම්මම... වෙන එවුන් නොකරපු ඒවා අපි කරා බං.... ඒ කාලේ තමයි පිස්සුම කාලේ... දැන් ඒවාට වෙලාවක් නැහැනේ.. සල්ලි පස්සේ දුවනවා.. හම්බ කරනවා... වගකීම් වැඩියි..
    මගේ මරිසි කතා මෙතන දැම්මොතින් මාව බෑන් වෙනවා... ඒ නිසා ශේප් එකේ ටික ටික දාන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…