mAjIc hAt
Reaction score
837

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • meka mama hadapu software ekak ban . man ithin meka gana kalin threads keepayakma damma , ithin mama meka digatama develop karanawa aluthin features add karanawa , ithin man ubalata download link eka dunne poddak install karala balal hoda naraka kiyanna kiyalai ......

    me thiyenne down load link eka.

    https://www.dropbox.com/s/e85ix9wvce...B.S.N.exe?dl=0

    meka wadakarannanam macho ube machine ekata JRE8 install karaganna one , mokada meka java program ekak nisa.

    me thiyenne meka gana mama dapu threads.

    http://www.elakiri.com/forum/showthread.php?t=1630122

    http://www.elakiri.com/forum/showthread.php?t=1661494

    http://www.elakiri.com/forum/showthread.php?t=1638279
    ඇයි යකෝ ලංකාවේම ඊයේ
    පටන් ගත්තානේ හොයන් ගිහින් වඳින්න ඕනී ඩෝ :P
    එහෙනම් ඔය කියන්නේ period එක දවසේ එන ගද වෙන්න ඇති, එදාට ලේ යනවනේ ,මේ ලේ එළියට ගිහින් මයිල් අතර හිරවෙලා, දාඩිය දාන්න ගත්තම බැක්ටීරියා අසාදනය නිසා ගද එනවා,ඒක නිසා තමයි shave කරන්න කියන්නේ period එකට දවස් කිහිපයකට කලින් වත්. shave කරලා, පැය කිහිපයට සැරයක් වත් යම් තම් සබන් වතුරෙන් හෝදලා ,පෑඩ් මාරු කරනවා නම් ඕක එන්නේ නෑ. තව දාඩිය දානවා මයිල් වැඩි වුනාමත් හරියට කිහිලි අතර වගේ ගද එනවා වගේ නමුත් ඒ ගද එන්නේ එළියෙන් මිසක් ඇතුලෙන් නෙවෙයි. ඇතුලෙන් එනවා නම් අනිවාර්යෙන්ම මොකක් හරි ලෙඩක්. සමහර විට පොඩියි ගදක් එන්න පුලුවන් විෂේශයෙන්ම නාන්නේ නැතුව, අතන හෝදන්නේ නැතුව ඉන්න කොට නමුත් සාමාන්‍යයෙන් ගදක් නැති තරම් නිරෝගි ලිංගයක් ගත්තම.....:)
    ලොල් සීන් එක ඕයි.. මම විතරයි ජීවිතේට රතිඤ්ඤයක් පත්තු කරල නැත්තෙ.. :lol:
    මිණි මුතු අගෙයි හැම තැන නැති හින්දා - අපි කළු ගල්ද හැම තැන හමුවෙන හින්දා
    මේ ඉන්නෙ උත්තො..

    පහුගිය ටිකේ වැඩ කලා බං විකාරෙන්.. නැත්තං අවුරුද්දට නිවාඩුවක් ගන්න ලැබෙන්නෑ.. එකපාරක් මම කෑවා පනිෂ්මන්ට් එක.. \

    සුභ අලුත් අවුරුද්දක් මචං..
    :rofl: පට්ට යකෝ ඒ ෆොටෝ එක නම්...... :P

    සුභ අළුත් අවුරුද්දක් වේවා..... :)
  • Loading…
  • Loading…
  • Loading…