Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕවා සුද්ද පවිත්‍ර කරලා ඉඩහන්කෝ... මිනිහෙක් වගේ...
    pm ක්ලියර් කරහන් මචං මොනවයි ඔච්චර පුරවන් ඉන්නෙ නඩු වාර්තාද යකෝ
    මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?
    ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..

    උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..

    මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..

    මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..
    හොද නරක තීරණේ වෙන්නේ බන් අපි හොද නරක මනින්නේ කොහොමද කියන එක අනුව. මේ රටවල් වල 16දි පෙට්ටිය කැඩුන කියන එකවත්, දෙතුන් දෙනෙක් එක්ක නිදාගත්ත කියන එකවත් මහ දේවල් නෙමේ. එහෙම උන් නරක මිනිස්සුත් නෙමේ. ඒ අතින් උන් අපිට වඩා සාර්තක පවුල් ජීවිත උනත් ගත කරනව. හංගන්න දේවලුත් නෑ, ඉන්න බැරි නම් දුක් විද විද ඉන්නෙත් නෑ ඩිවෝස් වෙනව.

    ඒත් ඉතින් මටනම් කවදාවත් මේ සංස්කෘතිය හරියන එකක් නෑ :angry::angry:
    අන්තිම පිඑම් එකට රිප්ලයි ආවෙහ් නැහැ මචන් :D බිසි නම් අවුලක් නැහැහ් පුලුවන් වෙලාවක දාපන් :yes:
    මොකද්ද බන් අර තරණි සීන් එක වීඩියෝ එකේ නේම් එක දාපන් කෝ
    අනේ මන්දා බන්.. දැන්නම් ඉස්සරවගේ එන්න හිතෙන්නෙත් නෑ... මම මේ හෙන කාලෙකින් ආවේ.....

    කාලය හැමදේම වෙනස් කරනවා බන්... දැන් තමා තේරෙන්නේ අපි පොඩි එවුන් නෙමේ කියලා... නොදනිම අපි ලොකු මිනිස්සු වෙලා.... :(
    එන්න වෙලාත් නෑ බන්.... එන්න ගත්තොත් දිගටම එන්න වෙනවා... ටික දවසකට එන්නේ නැතුව හිටියා,...

    බොට කොහොමද බන්???
    වැඩ වැඩි ටිකක් ගෙදර එනකොට රෑ වෙනවා. එලෙක්රිකල් එක්සැම් වගයක් කරනවා. ඒවාට පොඩ්ඩක් පාඩම් කරනවා
    "ඒකාධිපති, ධනවාදී
    උන්මන්තක හිඟන්නන්ට....
    ආත්මයක් ඇති ජනතාව ,
    යටත් කළ
    නොහැක."

    -චේ-
    ගොඩක් ස්තූතියි සර් කරපු උදව්වට.
    කියපු විදිහටම මම අද ගිහිං වැඩේ කරා වැඩේ හරියටම හරි ගියා.
    හම්මෝ හිතේ තිබුණ ලොකු බරකින් නිදහස් උනා.
    ඔබතුමාට ගොඩක් පිං මට උදව් කරාට.
    සර් එවපු ගෝලයට මම සල්ලි දුන්නත් එයා භාරගන්න බැහැ කිව්වා.
    එයාට යම්කිසි උදව්වක් කරන්න මම කැමති.
    PM එකක් දාන්න හැදුව ඒක ෆුල්.
    ඒකයි VM එකක් දැම්මේ.
  • Loading…
  • Loading…
  • Loading…