sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල සචියා..
    තව එකක් දෙකක් කියපංකො තෝ බලපුවයින් හොඳයි කියලා හිතෙන..
    මොන වගේ කතාවක්ද යන්නෙ මචං.. මං ඇහුවෙ ප්‍රිසන් බ්‍රේක් වගේ හිරෙන් පනින ඒවා නෙමෙයි.. කතාව සුපිරි ටීවී සීරියස් එකක්.. මොක උනත් කමක් නෑ.. එකදිගට බලන් ඉන්න පුළුවන් එකක් දෙන්නකො..
    කවුද ඩෝ කියන්නෙ.. අපි එහෙම දාලා යන උන්ව සෙට් කරගනීද..
    තෝ GTA V ප්ලේ කරයි..?


    බලන්න හොඳ ටීවී සීරියස් එකක් කියහංකො.. බෝරිං නැති එකක්.. ප්‍රිසන් බ්‍රේක් වගේ..
    ආ.. මං දැක්කා නුවන් අයියා කියල තියෙනවා.. උඹට දර්ශිකා මැඩම් පුකේ අරිනව කියලා.. :(
    හලෝ සචිත්.. වෙසක් කොහොමද..?
    කූඩු හැදුවද..?
    දන්සැල් වඳින්න ගියාද..?
    තොරන් බැලුවද..?
    පන්සල් ගියාද..?
    බිව්වද..?
    ඔක ඉතිං යන උණ්ටත් යන්න නැති වෙන මෝඩ වැඩක් පුතේ Blog කාරයෙක්ට එහෙම අහු උනාමා ආතල් කෝටියාය :3
    a mokakda bn umba ara dala tiyena wahen orawa cn eka
    apitath kiyala diyanko
    free internet yana cn ekak da
    Ado apitath kiyapanko Dansal seen eka. Masen bagayak yaddi iwara wenawane bun. Mokak hari seen ekak thiyenawada?
    1. නම - බයිලන්තය.
    2. ජාතික සත්ත්වයා - තලගොයා
    3. මුදල ඒකකය - යුවාන්
    4. පාලන ක්‍රමය - වැඩවසම් රාජාණ්ඩු
    5. ප්‍රධාන අදායම් මාර්ගය - ණය ගැනීම හා පුක්ඛදානය®
    6. ව්‍යවස්ථාදායකය - නැත
    7. ජාතික පක්ෂියා - සිවුරු හොරා
    8. සාක්ෂරතාවය - කුජීතයි.
    9. දල දේශීය නිශ්පාදිතය - හි හි. එහෙම එකක් නෑ.
    10. ජාතික ක්‍රීඩාව - වශී බෝල කැරකැවීම.
    11. ප්‍රධාන ගුවන් තොටුපල - මත්තල
    12 අගනුවර - මැදමුලන
    13. ජාතික ගීය - අප්පච්චී අප්පච්චී ඔබයි අපට අප්පච්චී
    14. ජාතික ප්‍රවාහන ක්‍රමවේදය - සුදු වෑන්.
    15 ජනගහනය - ලක්ෂ 58
    16. ප්‍රකට රැකියා - රොකට් යැවීම, හයිවේ සෑදීම, වරාය සෑදීම, යුද්ද දිනීම.
    17. ස්වභාවික විපත් - කොටි ප්‍රහාර, බටහිර කුමන්ත්‍රණ, විදුලි පුටුවට ගෙන යාම.
    18. බහුලව වාර්ථා වන රෝග - අමතක වීම
    19. ජාතික මත්ස්‍යා - මිනී මෝරා
    20. ප්‍රධාන ශාස්තෘවරයා - ඤාණසාර (අගසව් දෙනම ඉත්තෑතිස්ස හා නාලක)
    21. වැසියන් බහුලව භාවිතා කරන වාසගම - රාජපක්ෂ (ඔක්කොගෙම අප්පච්චි එකයි)
    22. මහබැංකු අධිපති - උදය ගම්මංපිල (බයිලන්තයේ සීයෙ කොල නැත)
    23 ප්‍රධාන මාධ්‍ය නාලිකාව - CSN
  • Loading…
  • Loading…
  • Loading…