1. නම - බයිලන්තය.
2. ජාතික සත්ත්වයා - තලගොයා
3. මුදල ඒකකය - යුවාන්
4. පාලන ක්‍රමය - වැඩවසම් රාජාණ්ඩු
5. ප්‍රධාන අදායම් මාර්ගය - ණය ගැනීම හා පුක්ඛදානය®
6. ව්‍යවස්ථාදායකය - නැත
7. ජාතික පක්ෂියා - සිවුරු හොරා
8. සාක්ෂරතාවය - කුජීතයි.
9. දල දේශීය නිශ්පාදිතය - හි හි. එහෙම එකක් නෑ.
10. ජාතික ක්‍රීඩාව - වශී බෝල කැරකැවීම.
11. ප්‍රධාන ගුවන් තොටුපල - මත්තල
12 අගනුවර - මැදමුලන
13. ජාතික ගීය - අප්පච්චී අප්පච්චී ඔබයි අපට අප්පච්චී
14. ජාතික ප්‍රවාහන ක්‍රමවේදය - සුදු වෑන්.
15 ජනගහනය - ලක්ෂ 58
16. ප්‍රකට රැකියා - රොකට් යැවීම, හයිවේ සෑදීම, වරාය සෑදීම, යුද්ද දිනීම.
17. ස්වභාවික විපත් - කොටි ප්‍රහාර, බටහිර කුමන්ත්‍රණ, විදුලි පුටුවට ගෙන යාම.
18. බහුලව වාර්ථා වන රෝග - අමතක වීම
19. ජාතික මත්ස්‍යා - මිනී මෝරා
20. ප්‍රධාන ශාස්තෘවරයා - ඤාණසාර (අගසව් දෙනම ඉත්තෑතිස්ස හා නාලක)
21. වැසියන් බහුලව භාවිතා කරන වාසගම - රාජපක්ෂ (ඔක්කොගෙම අප්පච්චි එකයි)
22. මහබැංකු අධිපති - උදය ගම්මංපිල (බයිලන්තයේ සීයෙ කොල නැත)
23 ප්‍රධාන මාධ්‍ය නාලිකාව - CSN