Podi Silva - පොඩි සිල්වා May 14, 2015 https://cdn.fbsbx.com/hphotos-xpa1/v/t59.2708-21/11183705_651022818361641_979334393_n.pdf/Legal-Assignment-intake-1-2015.pdf?oh=a8606f82450552171367b601c9befde1&oe=55568A0C&dl=1 අනේ ලොකු අයියේ මේකට මොකක් හරි උත්තරයක් පටලවලා දෙන්නකෝ කෙල්ලෙක්ගේ වැඩක් :love: :love:
https://cdn.fbsbx.com/hphotos-xpa1/v/t59.2708-21/11183705_651022818361641_979334393_n.pdf/Legal-Assignment-intake-1-2015.pdf?oh=a8606f82450552171367b601c9befde1&oe=55568A0C&dl=1 අනේ ලොකු අයියේ මේකට මොකක් හරි උත්තරයක් පටලවලා දෙන්නකෝ කෙල්ලෙක්ගේ වැඩක් :love: :love:
crazybuddy May 10, 2015 දන්නෙ නෑ බං.. ටීවී බලන පුද්ගලයෙකුත් නෙමෙයි මං සාමාන්‍යයෙන්.. පාවිච්චි කරන උන් ඉන්නවා.. නූලක් දැම්මා නම් දැනගතහැකි බං තනුජකයා..
දන්නෙ නෑ බං.. ටීවී බලන පුද්ගලයෙකුත් නෙමෙයි මං සාමාන්‍යයෙන්.. පාවිච්චි කරන උන් ඉන්නවා.. නූලක් දැම්මා නම් දැනගතහැකි බං තනුජකයා..
crazybuddy May 10, 2015 ඕවා සුපිරි ෆිල්ම්.. ගූගලේ සර්ච් කරල බලපං.. Hotel Rawanda එක එහෙම බලල නැත්තං බලපං..
crazybuddy May 10, 2015 උන්ට මාර මොලනේ බං තියෙන්නෙ.. පිස්සු හැදෙනවා බං සමහර ඉංශ්‍රීසි ෆිල්ම් බැලුවම.. Shutter Island, The Illusionist එහෙමත් බලලා ඇතිනේ..
උන්ට මාර මොලනේ බං තියෙන්නෙ.. පිස්සු හැදෙනවා බං සමහර ඉංශ්‍රීසි ෆිල්ම් බැලුවම.. Shutter Island, The Illusionist එහෙමත් බලලා ඇතිනේ..
crazybuddy May 10, 2015 යකෝ මං මේ තොගෙන් අහන්න හැදුවෙ.. interstellar බැලුවද කියලා.. මටත් මඤ්ඤං උනා බං.. මෙලෝ මල හුයන්නක් තේරෙුනේ නෑ.. උඹ බලල තියෙද.. Trangle, Enemy, Inception එහෙම..?
යකෝ මං මේ තොගෙන් අහන්න හැදුවෙ.. interstellar බැලුවද කියලා.. මටත් මඤ්ඤං උනා බං.. මෙලෝ මල හුයන්නක් තේරෙුනේ නෑ.. උඹ බලල තියෙද.. Trangle, Enemy, Inception එහෙම..?