Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ කොහොමත් වටේ යන නිසා තව වැඩි වෙලාවක් යන එකක් නෑ...:P
    උඹේ එක කිව්වේ ලින්ක් එක. වෙන එකෙක් නෙමෙයි..
    මචන්, උඹේ රේප් කපන්න බෑනේ බන්. Error එකක් එනවා. ඒකට මොකද කරන්නේ?
    ඇත්ත. එක එක අලුත් දේවල්, කලින් නොකරපු දේවල් try කළා නම් හරි. :yes:
    කෙල්ලෝ කොල්ලෝ පොඩි කාලේ වගේ නෙවේ බන් උන් ලොකු උනාම
    උන්ගේ අදහසුත් මාරු වෙනවා බලහන් :cool:

    පොඩිම කාලේ කෙල්ලෝ ආස බෝනික්කන්ට
    කොල්ලෝ ආස කාර් වලට

    ඒත් ලොකු උනාම කොල්ලෝ ආස බෝනික්කෝ වගේ කෙල්ලන්ට :love:

    කෙල්ලෝ ආස කාර් තියන කොල්ලනට :sorry:

    දැන්ට ඔය ඇති බන් මේක තුන් පාරක් කියවල නළල දෙපැත්තෙයි ෆුකෙයි රිදිලා බාම් ටිකක් ගාල නිදාගනින් :yes:
    එහෙමයි කියලා උඹට උකන්න ඇහ් බන් අනේ මන්දා හඳ පායන කාලේට නම් ඕවා සාමන්‍යයි බන්
    ඇත්ත. එක එක අලුත් දේවල්, කලින් නොකරපු දේවල් try කළා නම් හරි. :yes:
    nedakin, 4 poyatama sil ganna man wage dahami minihekta wanachara katha kiyapu thota hena gahapan muusalaya
    ah tattayo, gani gen reply ekak enakan inne

    dan sathiyaka withara idan yudda prakasha karala inne :( no katha no sina
    හැමදාම එකම වලේ බහින කොටත් එපා වෙනවා ඉතින් ..
    ගැනිත් දැනගන්න ඕන හැකියාවන් වැඩි දියුණු කරගෙන දවසින් දවස අලුත් යමක් කරන්න ..
    කොහොම උනත් පිට යන එකා පිට යනවා ..
    පවුල දරුවෝ ගැන අවංක හැගීම තියෙන එකා චිත්ත පස්සේ දුවන්නේ නැ ..
    දෙන දේ කොටාගෙන ඉන්නවා මිසක් .
    ඇයි දැන් උඹට කොල්ලෝ ඔක්කොම සෙට් කරගන්න පුළුවන් නිසාද? :rofl:
    ඇත්ත. එක එක අලුත් දේවල්, කලින් නොකරපු දේවල් try කළා නම් හරි. :yes:
  • Loading…
  • Loading…
  • Loading…