thanujaka May 14, 2015 උදේ අත්‍යවශ්‍යම දෙකක් තිබ්බ ඒ දෙකට මම ගියා බං.. දැන් ඔපීසියේ.. ඉතුරුවට trainee ල දෙන්නක් ඇරියා බං..
JesonRulez May 14, 2015 World War Z Alien (හෙන series එකක් තියෙනව ඔක්කොම සුපිරියි මට නම්) Captain America
JesonRulez May 14, 2015 ඊයේ රෑ http://www.imdb.com/title/tt1535108/ Elysium බැලුවා. පට්ටම Film එක. උඹ බලල තියේද? 7 Pounds Blood Diamond Shawshank Redemption Looper Intersteller Prestige Imitation Game Dark Knight (2008) Poison.Ivy.The.New.Seduction.1997 (අරව තියෙනවා සිරා ඒවා ටිකක්)
ඊයේ රෑ http://www.imdb.com/title/tt1535108/ Elysium බැලුවා. පට්ටම Film එක. උඹ බලල තියේද? 7 Pounds Blood Diamond Shawshank Redemption Looper Intersteller Prestige Imitation Game Dark Knight (2008) Poison.Ivy.The.New.Seduction.1997 (අරව තියෙනවා සිරා ඒවා ටිකක්)
Radioactive May 13, 2015 අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා දරුවා පැහැරගත්තැයි කියන ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලි (පිස්සු බඩියා) යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා දරුවා පැහැරගත්තැයි කියන ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලි (පිස්සු බඩියා) යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.