crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උදේ අත්‍යවශ්‍යම දෙකක් තිබ්බ ඒ දෙකට මම ගියා බං..
    දැන් ඔපීසියේ..
    ඉතුරුවට trainee ල දෙන්නක් ඇරියා බං..
    9 Songs. අරව තියෙන එකක් බන්. මම සීන් ටික විතරයි බැලුවේ. :P
    මේවා උඹ සමහරවිට බලලා ඇති. බලපු නැති ඒවා තියෙනවා නම් බලපන්.
    World War Z
    Alien (හෙන series එකක් තියෙනව ඔක්කොම සුපිරියි මට නම්)
    Captain America
    ඊයේ රෑ http://www.imdb.com/title/tt1535108/ Elysium බැලුවා. පට්ටම Film එක. උඹ බලල තියේද?

    7 Pounds
    Blood Diamond
    Shawshank Redemption
    Looper
    Intersteller
    Prestige
    Imitation Game
    Dark Knight (2008)
    Poison.Ivy.The.New.Seduction.1997 (අරව තියෙනවා සිරා ඒවා ටිකක්)
    වැඩ බන් ..............උට්ට..............බොන්න කියපු දවස :(
    බොරුවට කිව්වේ වෙසියේ...

    වහිනවා බන් හොදටම එපා වෙලා ඉන්නේ රෙද්ද.....
    කැරියා වෙන එකවුන්ට් එකකින් එනවා නේද.. අපි අල්ලගත්තා..
    අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා දරුවා පැහැරගත්තැයි කියන ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලි (පිස්සු බඩියා) යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය. :(
  • Loading…
  • Loading…
  • Loading…