crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නිදිමත නෑ බං..
    අද ඉතිං කොහොමත් නිවාඩු දවස් හින්ද අවුලක් නෑ
    1 2 වෙනකං නිදියන්න පුළුවන් නේ.:rofl:
    අඩෝ එහෙම පෙන් වලට දාල දෙන තැනුත් තියෙනවද බං එහෙම එකක් මම දන්නේ නෑනේ:eek:
    මට නං ඔය යාළුවෙක් දැම්මොත් තමා දැන් එකත් වැඩිය නෑ බං..
    ඉස්සරනං බං CD ගේනවා බං කඩෙන්..
    දැන් ගේන්නෙම නෑ. හෙන තඩි පොල් ගෙඩි සයිස් සිංහල අකුරු වලින් සබ් යනවා බං අප්පිරියයි ඒවා බලන්න ගියාම:frown:
    ඒ මදිවට ඒ මගුල් ඕෆ් කරන්නත් බෑ සමහර ඒවා.
    ඊට පස්සේ නවත්තල දැම්ම ගෙන එක..
    දැන් බාලම තමා බලන්නේ.
    උබ banshee බැලුවද..
    අන්න කතාව බන්.. download කරල බලපන් බන්
    movies බැලිල්ල තිත්ත වෙලා තියෙන්නෙ
    හුකනව එකක් වත් බැලුවෙ නෑ බන්..download කරල තියනව.. chapie එක හොදයි ද ?
    gta v release කරල දවස් හතරෙන් ඉවරයි බන්..
    ඒ මොකද්ද..:eek:
    නෑ බං..
    එදා අර බාපුවත් තාම එහෙම්මමයි..
    මාත් යනවා බන්. Client ගෙන් reply එකක් එනකම් හිටියේ. දැන් ආවේ. හෙට සෙට් වෙමු.
    Good Night!
    බැල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා...
    වේසියේ නොහොබිනාකම් හුරු වෙන්ට එපා....
    මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මම විතරද..? :(
    එළ දෙවනි ලිපිය දිග වැඩි උනොත් 3න් ඒවත් දානවා. 2න් ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ.
  • Loading…
  • Loading…
  • Loading…