thanujaka May 17, 2015 නිදිමත නෑ බං.. අද ඉතිං කොහොමත් නිවාඩු දවස් හින්ද අවුලක් නෑ 1 2 වෙනකං නිදියන්න පුළුවන් නේ.
thanujaka May 17, 2015 අඩෝ එහෙම පෙන් වලට දාල දෙන තැනුත් තියෙනවද බං එහෙම එකක් මම දන්නේ නෑනේ මට නං ඔය යාළුවෙක් දැම්මොත් තමා දැන් එකත් වැඩිය නෑ බං..
අඩෝ එහෙම පෙන් වලට දාල දෙන තැනුත් තියෙනවද බං එහෙම එකක් මම දන්නේ නෑනේ මට නං ඔය යාළුවෙක් දැම්මොත් තමා දැන් එකත් වැඩිය නෑ බං..
thanujaka May 17, 2015 ඉස්සරනං බං CD ගේනවා බං කඩෙන්.. දැන් ගේන්නෙම නෑ. හෙන තඩි පොල් ගෙඩි සයිස් සිංහල අකුරු වලින් සබ් යනවා බං අප්පිරියයි ඒවා බලන්න ගියාම ඒ මදිවට ඒ මගුල් ඕෆ් කරන්නත් බෑ සමහර ඒවා. ඊට පස්සේ නවත්තල දැම්ම ගෙන එක.. දැන් බාලම තමා බලන්නේ.
ඉස්සරනං බං CD ගේනවා බං කඩෙන්.. දැන් ගේන්නෙම නෑ. හෙන තඩි පොල් ගෙඩි සයිස් සිංහල අකුරු වලින් සබ් යනවා බං අප්පිරියයි ඒවා බලන්න ගියාම ඒ මදිවට ඒ මගුල් ඕෆ් කරන්නත් බෑ සමහර ඒවා. ඊට පස්සේ නවත්තල දැම්ම ගෙන එක.. දැන් බාලම තමා බලන්නේ.
sachith19920726 May 17, 2015 උබ banshee බැලුවද.. අන්න කතාව බන්.. download කරල බලපන් බන් movies බැලිල්ල තිත්ත වෙලා තියෙන්නෙ
sachith19920726 May 17, 2015 හුකනව එකක් වත් බැලුවෙ නෑ බන්..download කරල තියනව.. chapie එක හොදයි ද ? gta v release කරල දවස් හතරෙන් ඉවරයි බන්..
හුකනව එකක් වත් බැලුවෙ නෑ බන්..download කරල තියනව.. chapie එක හොදයි ද ? gta v release කරල දවස් හතරෙන් ඉවරයි බන්..
JesonRulez May 17, 2015 මාත් යනවා බන්. Client ගෙන් reply එකක් එනකම් හිටියේ. දැන් ආවේ. හෙට සෙට් වෙමු. Good Night!