crazybuddy May 18, 2015 ඇත්තම කියනවා නම් CRT වල තමයි Colours හොද. හොද කියන්නේ colours ගාණ වැඩියි CRT වල. grayscale එක ගත්තම ඒක ගොඩක් smooth ඒ කියන්නේ colours ගොඩක් තියෙනවා. ඉතින් graphic designing වලට CRT එක හොදයි. නමුත් දැන් අළුතෙන් එන LCD ඒවායේ ලොකු ප්රශ්ණයක් නෑ.
ඇත්තම කියනවා නම් CRT වල තමයි Colours හොද. හොද කියන්නේ colours ගාණ වැඩියි CRT වල. grayscale එක ගත්තම ඒක ගොඩක් smooth ඒ කියන්නේ colours ගොඩක් තියෙනවා. ඉතින් graphic designing වලට CRT එක හොදයි. නමුත් දැන් අළුතෙන් එන LCD ඒවායේ ලොකු ප්රශ්ණයක් නෑ.
crazybuddy May 17, 2015 මම නම් අද චුට්ටක් ෆ්රී බං.. GF එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න හිතුවා හවස් ජාමේ.. කාලෙකින් එළියට බැස්සෙ නෑ එයා එක්ක.. උඹට අද ෆ්රී ද..?
මම නම් අද චුට්ටක් ෆ්රී බං.. GF එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න හිතුවා හවස් ජාමේ.. කාලෙකින් එළියට බැස්සෙ නෑ එයා එක්ක.. උඹට අද ෆ්රී ද..?