Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ දැන්ම බඳින්නේ නැද්ද? මම නම් මේ දවස්වල මගුලට සල්ලි එකතු කරනවා. ඒකෙන් පස්සේ ඕනේ වන්ඩියක් ගන්න බලන්න. මම නම් දුප්පත් පවුලක් එකෙක් බන්. ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට පින් සිද්ද වෙන්න අද මේ තැන ඉන්නවා.
    ඔව් කියන තරම් ලේසි නෑ කරන්න ගියාම. අනික පාරට බැස්සට පස්සේ ගෙදර යන්නේ කීයටද කියලා නේ බන් හිතේ තියෙන්නෙත්. කෝකටත් පුළුවන් තරම් පරිස්සමින් පැදපන්.
    පුළුවන් තරම් හිමීට පලයන්. උඹට මහලොකු පාඩුවක් වෙන්නේ නෑ.
    එල එල. මම මේ තරම් උඹට මේක කියන්න හිතුවේ උඹත් මම කරපු වරද්දම කරන නිසා. තමන්ට තමන් sure කියලා හිතන එක. ඒක ඇත්ත. ඒත් පාරේ යන අනිත් එවුන් එකෙක්වත් sure කරන්න බෑ.
    40ටත් ටිකක් අඩුවෙන් බන්. එතන ඉස්සරහින් හරවන්න තිබ්බ නිසා slow කරන් ගියේ.
    නිකං නෙමෙයි. වෙන මොකක් හරි සීන් එකක්. උඹ මගේ FB ප්‍රොෆයිල් එක හොයනවා න් ඒ. උඹ වෙන එකක් කියලා පටලවං ඔය ඉන්නේ... :D
    ඒක තමයි බන්. මොනවා වුනත් බයික් පදිද්දී පුළුවන් තරම් හිමින් පැදපන්. එතකොට හදිස්සි අනතුරක් වෙන්න ගියොත් ඒක වලක්වා ගන්න වෙලාවක් තියෙනවා යන්නේ හිමින් නිසා. අනිත් අතට අනතුරක් වුනත් බරපතල වෙන්නේ නෑ. ඒ නිසා උපරිම speed එක 60 වගේ තියා ගනින්.
    මාත් එහෙමයි. ඒත් accident එකෙන් පස්සේ මටත් එපා වුනා බයික් පදින එක. මොකද මම බයික් එක පැද්දේ පට්ටම පරිස්සමින්. එහෙම පැදලත් නේ ඉතින් මෙහෙම වුනේ. ගෙදරිනුත් කෑ ගහනවා පදින්න එපා කියල. පස්සේ බයික් එක විකුනලා දැම්ම.

    දැන් ඉතින් බස් එකේ යන්නේ එන්නේ.
    මචන්, මාත් උඹ වගේ මාරම පරිස්සමින් බයික් පැදපු එකෙක්. ඒත් දැන් මාසෙකට විතර කලින් බයික් එකේ යද්දී බල්ලෙක් පැන්න බන් එක පාරටම. Hospital එකෙත් දවස් 3ක් හිටියා. මම හිමින් ගියපු නිසා ඒ ගානෙන් බේරුණා.

    මම තේරුම් ගත්තු දේ තමයි අපි කොච්චර හිතට sure කියලා ගියත් අපි යන පාරට කොයි වෙලාවේ මොකා පනීද දන්නේ නෑ කියන එක. එක්කෝ බීල හරකෙක් වගේ යන බයික් කාරයෝ එහෙම දානවා අතුරු පාරවල්වල ඉඳලා. ඒ වගේම 3 wheel කාරයෝ. සත්තු පනිනවා. හිටපු ගමන් හෙන තඩි වලවල් සෙට් වෙනවා හිතන්නේ නැති තැන වලදී.

    උඹ වාහන නැති වෙලාවට 70,80 යනවා කියලා කියල තියෙන නිසා මම මේ ටික කියන්න හිතුවේ. සමහර විට මගේ මේ වචන ටිකෙන් උඹට වෙන්න තියෙන ලොකු අනතුරක් මග ඇරෙන්න පුළුවන් නිසා. ඒ නිසා බයික් පදිනවා නම් ටිකක් හිමින් පදපන් මචන්. ඒ වගේ අනතුරක් වුනත් එච්චර දරුණු නොවී බේරෙන්න පුළුවන් නිසා.... :)
    ගෙම්බෝ දෙන්නෙක් දවසක් නෙලුම් කොලයක් උඩ බුරුවා ගැහුව්වා .. එතන පට්ට කෙල්ලෙක් දිය නානවාලු ..
    ඔන්න එතනට පොලිස් කාරයෙක් එනවා ගෙම්බ්බෝ දෙන්නා බය වෙලා හැංගෙනවා ^$^***
    ටික වෙලාවකට පස්සේ ගෙම්බෝ දෙනා කතා කරනවා ..

    1ගෙම්බා මචෝ මොකද වුනේ :- රතු පාට තොප්පියක් දාගෙන එකෙක් ඇවිත් මාව තලලා ගියා බන් ..
    2ගෙම්බා :- උබට මොකද මචං වුනේ :- තඩි ගද අලගොනියකට මාව යට වුනා මගේ උස්සමත් හිර උනා බන් ..
  • Loading…
  • Loading…
  • Loading…