JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ් ඔව් බ0 ගෙටගහගෙනහ් යනවාහ් .... කොහොමැයි වාස දේස
    බඩිය අදුරන්නත් බැහ් උබවහ් අදුරන්නත් බැහ් :rofl:
    ඕකිගේ පැත්තට කතා කරලා ගොට්ට අල්ලලා කොහෙ හරි අයිනකට හේත්තු කර ගත්තා නම් සැප නෙ බන්...
    ප්‍රිහාන් නම් නානවා ඇති තාම...නතාසනම් හෙලුවෙන් සැටි එක උඩට වෙලා කූල් ඩ්‍රින්ක් එකක් බොනවා ඇති...
    මචන් නතාශයි ප්‍රිහානුයි දැන් හෙලුවැල්ලෙන් නේද ඇත්තේ? :)
    cash එකපාර දීල සුපිරි වන්ඩියක් ගත්තා..:)
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    හරි මචං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    මු කෙල්ලගේ ගෙදරට පැනල.. ඇඳ යටට රිංගුවා.. කෙල්ල ගේ කකුල් දැක්ක ගමන් මුගේ පෙට්ටිය කැඩුන.. කෙල්ලගේ අහවල් එක දැක්ක ගමන් බබා හම්බ උනා
    ඒක නම් ඇත්ත බං. මම ලංකාවේ ඉන්න එකක් නැහැ ගොඩක් වෙලාවට බං. රට යන්න අදහසක් තියෙන්නේ. මම නම් බොහොම පොඩියට මගුල් ගෙදර ගන්නේ ගත්තත්. මම බඳිද්දි මගේ යාලුවෝ ඔක්කොම වගේ බැඳලා තියේවිනේ. වෙඩින් කිව්ව උන්ට විතරක් කියනවා. අනික් උන් ඔක්කොම කපලා දානවා. එතකොට හරිම සිම්පල් ප්ලෑන් එකක් බං. කට්ටිය අඩු කරගන්න පුලුවන් ලෙසටම.
    එළ එළ සුභ මංගලම් සහෝ. මට නම් 28 කින් බඳින්න බැහැ බං.
    මමත් එහෙම එකෙක් තමයි මචං. බොහොම පොඩි පවුලක එකෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර අම්මා තාත්තා අපි වෙනුවෙන් විඳපු දුක තේරුන නිසා ඉගෙන ගත්තු එක හොඳටම කරගත්තා. කෙල්ලෙක් ඉන්නවා බං දැන් අවුරුදු 3ක් සම්බන්දෙට. මට වඩා අවුරුදු 5ක් බාලයි කෙල්ලට. ගෙවල් වලින් දන්නවා සහ හඳහන් ගැලපෙනවා. මට දැන් 26 ක්. කෙල්ලට 21ක් මට බඳින්න හදිස්සියක් නෑ බං. 30 වෙනකන්. කෙල්ලගේ ගෙදරින් අහන්න ගියාම මුලින්ම කිව්වේ දැන්ම බඳින්න නම් බෑ තව මෙයාගේ ඉගෙනීමේ වැඩ කරනකන් ඉන්න ඕනේ කියලා. මට ඕනේ වෙච්ච දේ ඒ මිනිස්සුන්ටත් එලෙසම ඕනේ උනා. මට 30 ක් වෙද්දි කෙල්ලට 25 ක් බන්. මම ඕක හරියට කල් තියාම ටයිම් කරලා තමයි බාල කෙල්ලෙක් පස්සේ මාස 6 කට වඩා පස්සෙන් ගිහින් යාලු කරගත්තේ. ජීවිතේ පිලිවෙලක් කරගන්න ඕනේ බං නැගිටලා ඔක්කොටම කලියෙන්. කෙල්ලට දුක් විඳින්න දෙන්න බෑ.
  • Loading…
  • Loading…
  • Loading…