maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..?

    ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්...

    සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ?

    ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!:lol::lol::lol:
    අහ් ඔහේ ඉන්නව බං අයියේ. අවුලක් නෑ. මොකෝ සීන් එක. උඹට කොහොමද?
    ශේප් එකේ ඉන්නවා බන් ..
    ටික දවසක් කිරිය පැත්තේ එන්න බැරි උනා බන් ..
    මොනවාද අලුත් විස්තර එහෙම .. ?
    සද්ද නැතුවහ් වැඩ :D
    අවුලක් නැහ් ඔහේ ඉන්නවාහ් ... කොහොමැයි ජිවිතේ ?
    ඔන්න මල්ලි නූලට ගොඩ උනා..දිගටම කියව්වේ නැහැ..අන්තිම pages විතරයි..පුංචි අදහසකුත් දැම්ම..vacation ගිහින් ආපු නිසා මේ දවස් වල වැඩ වැඩියි..පුළුවන් වෙලාවට ඇවිත් යන්නම්...හොඳ වැඩක් දිගටම කරගෙන යන්න..
    :no:
    බයික් ෆුල් සර්විස්!!!
    [IMG] ලුණු දමන සුපිරි රථය...
    [IMG] Hindi Song Help
    [IMG] ප්‍රියා සූරියසේන...
    [IMG] Trip to Tokyo - සුන්දර...
    :oo:
    ඉතිං බන් මම ඒ ත්‍රෙඩ් එක දැක්කේ ඊයේ නේ
    මම ඒකට කොමන්ට් කරලා නැති නිසයි කොමන්ට් කරේ
    මෙතන ඉන්න උබේ හොද යාළුවෙක් වෙලත් ඒකට කොමන්ට් එකක් දැම්මේ නැත්නම් හරි නැහැ කියලා හිතුනා ...
    උබ මගේ හොදම බොක්කක් කියලා මම හිතාගෙන හිටියේ :(
    sorry ...
    ආයේ කොමන්ට් නොකරමි ..
    තාම උදේ තේ එකවත් බීලා නෑ නේද?ඒක තමයි හරියට මොලේ වැඩ කරන්නැත්තේ..:P
  • Loading…
  • Loading…
  • Loading…