gangst3r.93 Jun 4, 2015 1.crazybuddy has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
1.crazybuddy has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
Radioactive Jun 3, 2015 ඔව් ඉක්මනටම යන්න. ඇග යට උණ තියෙනවද දන්නේ නෑ, මේ දවස් වල වෛරස් උණයක් තියෙනවලු කිරි බොන්න එපා, Horlicks බොන්න ,නැත්නම් නෙස්ටමෝල්ට් වුනත් හොදයි.
ඔව් ඉක්මනටම යන්න. ඇග යට උණ තියෙනවද දන්නේ නෑ, මේ දවස් වල වෛරස් උණයක් තියෙනවලු කිරි බොන්න එපා, Horlicks බොන්න ,නැත්නම් නෙස්ටමෝල්ට් වුනත් හොදයි.
Radioactive Jun 3, 2015 doctor කෙනෙක් ළගට ගියේ නැද්ද? මේ දවස් වල වෛරස් උණක් යනවා , ඕකට පැනි බිව්වට හරියන්නේ නෑ මොකද ඔය කැස්ස එන්නේ virus එකකින්, උඅණ බැස්ස නම් ප්‍රශ්ණයක් නෑ. ඇගට අමාරු නම් horlicks එකක් බොන්න ,කැස්ස නිසා පරිප්පු කන්න එපා, කිරි බොන්න එපා.
doctor කෙනෙක් ළගට ගියේ නැද්ද? මේ දවස් වල වෛරස් උණක් යනවා , ඕකට පැනි බිව්වට හරියන්නේ නෑ මොකද ඔය කැස්ස එන්නේ virus එකකින්, උඅණ බැස්ස නම් ප්‍රශ්ණයක් නෑ. ඇගට අමාරු නම් horlicks එකක් බොන්න ,කැස්ස නිසා පරිප්පු කන්න එපා, කිරි බොන්න එපා.
JesonRulez Jun 3, 2015 අප්පටසිරි කිව්වලු. උඹට උන හැදිලද? පොඩ්ඩක් බලපන් මචන් අර මොකක්ද influensa scene එකකුත් තියෙනවා නේ මේ දවස්වල. Rest එකේ හිටපන් කෝකටත්. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්...
අප්පටසිරි කිව්වලු. උඹට උන හැදිලද? පොඩ්ඩක් බලපන් මචන් අර මොකක්ද influensa scene එකකුත් තියෙනවා නේ මේ දවස්වල. Rest එකේ හිටපන් කෝකටත්. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්...
markhaloce Jun 3, 2015 උඹ මහ පව් කාරයෙක් ඒකයි ඒ තව ටික කාලෙකිං ඇස් දෙකත් පේන්නැතුව ගිහිං අන්ධයෙක් වෙයි
r runner Jun 3, 2015 ඔව් මචං ඩිෙරක්ට් ටයිපින්.. සමහර ෙවලාවට ෙම් විදිහ අකුරැ හදන්න බෑ මචං .. දන්නවද ෙම්ක solve කරන විදිහ
markhaloce Jun 3, 2015 :O ඒ මොකෑ තොට විතරක් නොපෙනෙන්නෙ ? imgur නම් අකෞන්ට් එකක් නෑ postimage වලට දාල දෙන්නද ?
බින්දු Jun 3, 2015 buddy please තෝව අල්ලලා දෙනවා ලමා හා කාන්තා කාර්‍යංශයට. ලංකාවේ ලොකුම වැලකාගාරය කරන්නෙ මූ කියලා
chamali2009 Jun 2, 2015 සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..? ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්... සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ? ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!
සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..? ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්... සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ? ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!
Radioactive Jun 2, 2015 උබට කැස්ස තියෙනවා කිව්වනේ? මටත් ඕකම තියෙනවා මේ දවස් වල, වෛරස් උණත් එක්ක ආවේ. ඉක්මනටම ගිහින් doctor කෙනෙක් හම්බ වෙන්න.
උබට කැස්ස තියෙනවා කිව්වනේ? මටත් ඕකම තියෙනවා මේ දවස් වල, වෛරස් උණත් එක්ක ආවේ. ඉක්මනටම ගිහින් doctor කෙනෙක් හම්බ වෙන්න.