dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අයියේ පීඇම් එකක් දැම්මා පොඩ්ඩක් බලන්න.
    ගාල බලලා ප්‍රතිපල කියන්නම් .බොහොම ස්තුතියි උදව් කලාට
    http://i.imgur.com/aVSLi0O.jpg
    http://i.imgur.com/NzlozKI.jpg
    කිඹුලයියේ මේ තියෙන්නේ අර අයිටම් එක.අන්තර්ගත දේවල් ගැන විස්තරයක් නෑ.ගත්ත එකාගෙන් ඇහුවම කියපි උ දන්නේ නෑලු .හදන්නේ වෙන එකෙක්ලු .soda තියනවලු .මං මේක පාවිච්චි කරන්නද?
    අෆ්ෆා එහෙමද.......
    කිතල නං ඇහුවෙත් අද‍යි.......:sorry:
    කමක් නෑ......තැන්කූ වේවා කි‍යා දුන්නට.......:)
    කිඹුල් අයියේ පොඩි සීන් එකක් දැනගන්න ඕන.......මේ ලඟදි පාටියකට ගියාම බයිට් එකට තිබ්බා පොඩි කෑලි කෑලි වලට කපලා බැදපු අයිටම් එකක් පට්ට රසයි......:yes:

    වේටර් කොලුවගෙන් මොනවද කියල ඇහුවම කියපි අලුකෙසෙල් කියලා......:baffled:
    මාත් ඉතින් කන්න තියෙන පෙරේත කමට ගෙදර ඇවිත් අම්මට කිව්වා පුලුවන් නං හදල දෙන්න කියලා......:P
    අම්මා හැදුවා......ඒත් ඒවගේ කහට රහ එනවා........ඊලඟ පාර කෑලි ටික කපලා කහයි ලුණුයි දිය කරපු වතුරේ දාල තියලා හැදුවා......ඒත් ටිකක් විතර කහට රහ එනවා.......:oo:

    කහට රහ නැත්තටම නැතිවෙන්න මොනවද කරන්න ඕන........:sorry:
    කසාද බදින ඒක තමයි සෑර්...වෙන ඒවා මක්කටෙයි.....
    හොදයි සහෝ, බලපු එක හොදයි.
    ෆේස් බුක් වැඩෙත් හරි.
    කිඹුල අයියේ ලබන සිකුරාදා ඉදලා පටන් ගමුද?
    ඊමේල් එක එෆ්බී එකෙන් මැසේජ් කලා :)
    හදලා ඒකට මැසේජ් එකක් දැම්මා. ෆෑන් පේජ් එකක් නිසා රික්වෙස්ට් එකක් යවන්න පෙන්න්නෙ නෑනේ.
    https://www.facebook.com/ElaKiriRadio නේද
    අයියේ දැනට නම් මට ෆේස් බුක් එකව්න්ට් එකක් නෑ. එකක් හදලා එවන්නම්.
    ලොක්කට PM එකක් දැම්මා කොහෙද තවම යහතින් ඉන්නවනේ මූ.
    මම හෙට උදේ වරුවෙ එන්නද?
    ප්‍රොෆයිල් පික්චර් එක දෑක්කාම බය හිතෙනවානේ
  • Loading…
  • Loading…
  • Loading…