Dinushasankalpa Jun 23, 2015 අනේ බං මං අර කතාවත් එක්ක ටිකක් බිසි.. ත්රෙඩ් එකට ඔළුව දැම්මා... කන්න නං බැරි වෙයි වෙනදා වගේ.. මොකද කරන්නේ අපි
අනේ බං මං අර කතාවත් එක්ක ටිකක් බිසි.. ත්රෙඩ් එකට ඔළුව දැම්මා... කන්න නං බැරි වෙයි වෙනදා වගේ.. මොකද කරන්නේ අපි
N♥K_forever Jun 18, 2015 machan trip ekak yanna van ekaka number ekak danne nadda? KDH van ekak nam hodai...
dath kimbula Jun 17, 2015 මචං ෆෑන් පේජ් එකට දාපං පෝස්ට් එකක්, අද ෂෙෘ් එකේ බැනර් එක දාල, ආයෙ පටන් ගත්ත කියල පණිවුඩෙත් දාපං
dath kimbula Jun 17, 2015 මචං මේක http://www.elakiri.com/forum/showthread.php?t=1530750 දැන් ටෝක් එකේ ස්ටිකී කරල තියෙන්නේ..... නොටිස් එක දාපං
මචං මේක http://www.elakiri.com/forum/showthread.php?t=1530750 දැන් ටෝක් එකේ ස්ටිකී කරල තියෙන්නේ..... නොටිස් එක දාපං
dath kimbula Jun 17, 2015 නෑ බං... අර ත්රෙඩ් එකේ පොඩි පෝස්ට් එකක් දාපං මොකද තාම මට සුවර් නෑ මේ යන විදිය
dath kimbula Jun 17, 2015 අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ...... අද 8 සිට තරිදුඑම් ජේ ගේ බොලිවුඩ් මික්ස් එක යනවාය.....
අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ...... අද 8 සිට තරිදුඑම් ජේ ගේ බොලිවුඩ් මික්ස් එක යනවාය.....
dath kimbula Jun 17, 2015 ඌ කරන්න ඉන්න ෂෝ එක ගැන පොඩ්ඩක් කියන්න..... දැනට වේකන්ට් ටයිම් බෑන්ඩ් නෑ.... නමුත් එකක් හදල දෙන්න පුලුවන් වෙයි
ඌ කරන්න ඉන්න ෂෝ එක ගැන පොඩ්ඩක් කියන්න..... දැනට වේකන්ට් ටයිම් බෑන්ඩ් නෑ.... නමුත් එකක් හදල දෙන්න පුලුවන් වෙයි