Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • AMD එකටනම් මොනා කරත් ආත්මයක් නැහ් බ0 ... කොහොමත් එන්විඩියා එවුන්ට තෙරෙයි වැඩිකලක් යන්න කලින් උන්ගේ ගෙම්වර්ක් කියන්නෙහ් ෆෙයිල් ඔප්ශන් එකක් කියලා ... DirectX 12 ආවම බලමු මොකො වෙන්නෙහ් කියලා ... :yes:
    ඔය ගෙම්වර්ක් එකෙන් එන එක්ස්ට්‍රා ඉෆෙක්ට්ස් ඩිසෙබල් කරන්න බැරිද ඉතින් ?
    970 නැහ් කියන්නේ 780ත් නැහ් නේ :(
    වැඩක් නැහ් බ0 ලගදි ආපු ගෙම් වලින් හොදම ඔප්ටිමයිස් එක ජිටිඒ විතරයි ... අනිත් එවුන් ප්ලෙයර්ස් ලව ඉම්ප්‍රෙස් කරන්න හොදට ග්‍රැෆික් දාලා ට්‍රෙයිලර්ස් දාලා ප්‍රිඔඩර්ස් ගන්නවාහ් ගෙම් එක ආවම ග්‍රැෆික් ඩවුන්ග්‍රෙඩ් කරලා එවන්නේ ....
    අර්කම් නයිඩ් එක 970 යෙත් 60 එෆ්පිඑස් නැහ් කියන්නේහ්.. ෆෙයිල් ගෙම් එකක් . පැචස් ටිකක් එනකම් ඉන්න වෙයි ...
    නැහ් බ0 ම0 බැට්මැන් ෆැන් කෙනෙක් නෙමෙහ් ... බැට් මැන් එකක් වත් තාම ගහලාහ් නැහ් හොදද කියලාහ් බලන්නවත් ...
    හොදද ?
    sacavy gon huththek.. eth uge gon aathal valata kamathi ponnyo innva oni tharam. owa gana upeksahwen balanna purudu wenna
    leda nam aulak naha ban. monada ethin aluth thorathuru. scavy ge sin ekata una gema illala thiyanav dakka
    නෙදකිං.. මම නම් හොඳ එකක් හම්බවුනොත් බලනවා.. සචියා කිව්වා ටීවී සීරිස් එකක් ගැන.. ඒක බාගන්න ඕන.. ඩේටා නෑ බං කැත සිද්ධිය..

    මේ දවස්වල හොඳ ෆිල්මක්වත් නෑනෙ බලන්න..
    ආහ්.. උඹට ඉංශ්‍රීසි ටීවී සීරිස් සෙට් වෙලා නැද්ද හොඳ.. වැඩිය දිග නැති..
    එහෙම නැත්තං චිත්‍රපටියක් උනත් කමක් නෑ.. GF එක්ක බලන්න පුළුවන්..
    යන්තමට සෙක්ස් තිබ්බට අවුලක් නෑ..
    නෑ බං එහෙම අවුලක් නෑ.. මං දන්නවා උඹ බිසී කියලා සමහර දවස් වලට..
    මාත් හිටපු ගමන් එනවා යනවා බං.. අද නම් ටිකක් ෆ්‍රී.. උඹට හොඳ ෆිල්ම් එහෙම සෙට් උනේ නැද්ද බලන්න..?
    ඕකා ඉස්සර බෑන් කලා බං විකාරෙන්.. ඇඩ්මින්ලට එපාවෙලාද කොහෙද බෑන් කරන්නෙත් නැත්තෙ දැන්.. :lol: අනික බං ඔය පොන්නයා කොච්චර කිව්වත් හැදෙන එකෙක් නෙමෙයි.. මානසික ලෙඩක් තියෙනවා.. මම නම් ඕකගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෙත් නෑ.. ඕකගෙ ත්‍රේඩ් බලන්නෙත් නෑ.. පිස්සු හුත්තෙක් බං.. මූව සදහටම බැන් කරල දාන්න ඕන හරිනම්..
    මෙකේ ඉන්නවාහ් බ0 ඔකව බැන් කරත් අයේ අන් බැන් කරන්නහ් කියලා ත්‍රිඩ් දාන බොලද වෙ# ගේ පුත්තු ටිකක් .. උන් ඉන්නහ්කන් ඔකව නැති කරන්නහ් බැහ් ... ඇඩ්මින් කි පාරක් නම් බැන් කරාද බ0 ... උව ඔනි කියලා ත්‍රිඩ් දාගෙනහ් ගො0 පැටව් ටිකක් අඩනවාහ් ...
    මටනම් ඔකත් එක්ක මලක් බ0 තියෙන්නෙහ් ඔනි එකයි එපා එකයි හැම් ත්‍රිඩ් එකකම සක්කිලි කතාවක් කියලා යනවාහ්
    ඔකටහ් රියල් සයිකෝ ... අම්මව මැරෙන්න අතඇරියා දෙපල ලියාගන්නහ් ... දන්නහ් එවුන් දන්නවා බ0 ඔකා උගේ අම්මට දිපු වද .. එ වද ඉවසගන්නහ් බැරුව තමා එ ගැනිත් මලේ ....
  • Loading…
  • Loading…
  • Loading…